කාර් සේල් එකක් දාමු

jayalalitha

Member
May 7, 2012
363
54
0

තෝ වාහන සෙල් දන්නා කතා කරනවා, සිංහලයන්ට ගේම දෙන්න ඕනේ සිංහල ව්‍යාපාර වට්ටන්න අපි ලෙස්ත්තියි හරිද ඩො.
තවම ඉවර නෙහෙ තම්බි පාතාලය තව එනවා තව එනවා
:angry::angry:
carlton010gossiplanka.JPG


ඉවරි කිවූවට ඉවරම නැහැ :yes::yes::yes:

අපිව බලාගන්න බේබි මාතියා ඉන්නවා..

:D:D
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    machan mama umbata pm ekak damma tika dawasakata issella welawak thibunoth reply ekak deepan.

    parana wahana ganiddi wahana gana danne nathi api wage kenekuta ena lokuma prashnayak thamai wahene wayasai duwapu mileage ekai anuwa wahena watina kama gana dala adahasak ganna eka.

    wahana gana asa ayata sahenna diri deemak wena thread. ela.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැමදාමත් වගේ රත්තරංගෙන් රත්තරං ත්‍රෙඩ් එකක්....

    සෑහෙන වටින කි‍යන විස්තර‍යක් මචන්....Rep+

    ඔව් රත්තරංගේ නම එයාගේ ත්රෙඩ් වලට හොදටම ගැලපෙනවා. රත්තරං වටින ත්රෙඩ් මේවා.
    REP ++
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    අවන්කව වැඩේ කරන්න බැරි උන්ට
    මිනිහෙක් වාහනයක් ගන්නේ දාඩිය මහන්සියෙන් හම්බකරලා නොකා නොබී ඉතුරු කරලා දවසින් දවස ආසාවන් පොදි බැදන් එකතුකරපු සල්ලි වලින්.. ඒවගේ මිනිහෙක්ට ගින්නක් දුන්නොත් අනිවා පටිසන් දෙනවා

    :):):)
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    රත්තරන් වලට වඩා වටිනා දැනුම බෙදන අපේ රත්තරන් සහෝදරයට බොහොම ස්තුති !
    මම දන්නේ නැති ගොඩක් දේවල් ඉගනගන්න ලැබීම සතුටක් !


    රේප් ++++++++++

    ජය වේවා !
    - තෙරුවන් සරණයි! -
     
    Last edited:

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    Bro Raththaran....

    Welcome to FB ... thun kale ewungen gal aawath idhriyata yamu... Api Oba samagai...