කාර් හෙල්ප්

sudubaba2009

Member
Oct 9, 2010
228
6
0
ටොයෝටා කරිනා හොදයිද බන්?මන් ඊයේ කරිනා ඵකක් බැලුව ඵ්කේ ගියර් බොක්ස් ඵකේ අවුලක් කියලා දැනුනා 4 ගියර් ඵක ලොක් වෙන්නේ නැ මෙක ලොකු අවුලක්ද?නො 15 මිල 470000 වටිනවද?:nerd:
 
marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
15 ශ්‍රී නම් දැන් ටිකක් පරණයිනේ, බුෂ් ගෙවිල ඇති. එකයි හරියට වටෙන්නැතුව ඇත්තේ බුෂ් ටික අලුතින් ගැහුවම හරි යයි. ඒක නම් ලොකු වැඩක් නෙමෙයි. ඒත් කෝකටත් හොදට දන්න කෙනෙක් එක්ක ගිහින් බලපන් ගියර් බොක්ස් එකේ වෙන අවුලක්ද කියලා.
 
sudubaba2009

Member
Oct 9, 2010
228
6
0
15 ශ්‍රී නම් දැන් ටිකක් පරණයිනේ, බුෂ් ගෙවිල ඇති. එකයි හරියට වටෙන්නැතුව ඇත්තේ බුෂ් ටික අලුතින් ගැහුවම හරි යයි. ඒක නම් ලොකු වැඩක් නෙමෙයි. ඒත් කෝකටත් හොදට දන්න කෙනෙක් එක්ක ගිහින් බලපන් ගියර් බොක්ස් එකේ වෙන අවුලක්ද කියලා.

තෑනක්ස් මචෝ:no:
 
dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    carina AA60 මේ Model එක නම් ගන්න එපා ගනවානම් At 150 වත් ගන්න AA60 වල parts හොයාගන්න අඩුයි Market නැහැ

    AA60

    636671p1010454jpg.jpg

    377497p1010452jpg.jpg

    AT150

    9968a.jpg

    920298photo01431jpg.jpg