ටොයෝටා කරිනා හොදයිද බන්?මන් ඊයේ කරිනා ඵකක් බැලුව ඵ්කේ ගියර් බොක්ස් ඵකේ අවුලක් කියලා දැනුනා 4 ගියර් ඵක ලොක් වෙන්නේ නැ මෙක ලොකු අවුලක්ද?නො 15 මිල 470000 වටිනවද?:nerd: