Toyota Corolla AE 110 හෝ නිසාන් fb15
බලන්න රත්තරංගේ ත්‍රෙඩ් එක තියනවා ලක්ෂ 10 ත් 20 ත් අතර ජපන් කාර් ගැන.
Corolla AE 110


තෙලුත් කරනව, සුවපහසුවත් හොඳයි...


Last edited:
Toyota Corolla AE 110 හෝ නිසාන් fb15
බලන්න රත්තරංගේ ත්‍රෙඩ් එක තියනවා ලක්ෂ 10 ත් 20 ත් අතර ජපන් කාර් ගැන.


තෙලුත් කරනව, සුවපහසුවත් හොඳයි...


Cefiro / Sunny N16 මලාට 14k කරන් නෑ බං 9ක් මිසක්Sunny fb15 නං හොද ඇති. Corolla 110 / Lancer cs1 or cs3(මේ කාර් වල suspension ලොවෙත් !) බලහන්. ඒව්ව නං 14k 15ක් කරාවී ..
Machan me cs1 / cs3 suspension kathawa mokakda ban? Wahane smooth nedda? shocks ikmanata maru karanna wenawada?
Lol! Cefiro eka 12k 15k karai engine swap 1k karoth!

aeth sure ne ban wahane barai henata.man nam ehema ahala ne. api CS3 ekak awrudu 3k use kala. habay suspension setup eka corolla wala wage simple ne. repair ekak awoth tikak wiyadan yanawa.
Cs3 eke fuel efficiency and maintenance cost kohomada?
Oyage car eke experience eke hatiyata recommend karanawada me car eka?
CS3 eka one welawaka recommend karanna puluwan. habay machan fuel karanawa nam tikak adui. 1600cc engima. city karanne 9KMPL wage, wahane pickup, performance ehema hondhatama hondhai.
maintenance cost eka oya wage age ekaka thiyene onema japanese car ekak wage thamai. reliable.
ela thanks
cs1 eke meeta wada fuel hoda athi da??
rep++
CS1 eka 1300cc nisa city traffic eke nam thel tikak karai. dura gaman wala nam echchara loku wenesak nethi wei. habay machan 10-12ta wada expect karanna epa. sedan car ne.