කාර් හෙල්ප්...

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මචන්ල කාර් එකක් ගන්න හිතන් ඉන්නේ.. ගෙදර පාවිච්චියට.. ලක්ෂ 18 තමයි උපරිම බජට් එක.. ජපන් වාහනයක් තමයි හොයන්නේ.. අඩුම තරමේ 12-15 km/l වත් වැඩකරන්න ඕනේ.. දැනට හම්බවුනේ මේ වාහන ටික තමයි.. මෙවා අවුලක් නැද්ද? මේවගේ තෙල් වැඩ කරනවද හොඳට? මේවා පාවිච්චි කරන, විස්තර දන්න අය ඉන්නවනම් විස්තර ටිකක් කියන්න පුලුවන්ද? ලොකු හෙල්ප් එකක්..

    මේවා තමයි හම්බුනේ. මේවාගෙන් හොඳම මොකක්ද? මම නම් කැමැත්තෙන් ඉන්නේ Primera නැත්නම් Sunnyට තමයි.
    1)2000 Nissan Cefiro A33
    Rs. 1,535,000
    MEvuAjp.jpg

    2)2000 Nissan Cefiro A33
    Rs. 1,550,000
    8F9E9oJ.jpg

    3)2001 Nissan Cefiro A33 ExcimoG
    Rs. 1,650,000
    XRcXg7e.jpg

    4)2001 Nissan Primera TP12
    Rs. 1,695,000
    FnVBHHm.jpg

    5)2002 Nissan Cefiro
    Rs. 1,625,000
    J6ExGMw.jpg

    6)2001 Nissan Sunny N16
    Rs. 1,890,000
    yf4wOTM.jpg
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,955
    5,625
    113
    පරණ ත්‍රෙඩ් සෑහෙන්න තිබ්බා ඔය ගැනම ලියවෙච්චි.. සර්ච් එකක් කරලා බලන්න.
     
    • Like
    Reactions: AGSUPUN

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    12-15 km/l walata hoyanawa nan ayi ban cefiro ekayi premera ekayi balanne.. owa thel bona wahane.... Nissan eka 12-15 athara karana wahanayak oya range eke naa.. Toyota 110/BJ5P wage balapan. naththan 14 withata Toyota soluna ekak balapan
     
    • Like
    Reactions: AGSUPUN

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    cefirooo 12 k 15k thiyaa 8k 9k wath kaloth athi.

    12-15 km/l walata hoyanawa nan ayi ban cefiro ekayi premera ekayi balanne.. owa thel bona wahane.... Nissan eka 12-15 athara karana wahanayak oya range eke naa.. Toyota 110/BJ5P wage balapan. naththan 14 withata Toyota soluna ekak balapan

    නොදන්න නිසා තමයි මචන් උඹලගෙන් අදහසක් ගන්න ඇහුවේ. මේවා එච්චරටම තෙල් බොනවද? කාර් එක ටිකක් ලස්සන වෙන්නත් ඕන බන්. අඩුම 10-12 km/l වත් වැඩ නැද්ද මේවා?
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    නොදන්න නිසා තමයි මචන් උඹලගෙන් අදහසක් ගන්න ඇහුවේ. මේවා එච්චරටම තෙල් බොනවද? කාර් එක ටිකක් ලස්සන වෙන්නත් ඕන බන්. අඩුම 10-12 km/l වත් වැඩ නැද්ද මේවා?

    Pissuda ban, eka ne oke market price eka adu, anika Maintenance cost eka Wadi, Parts ganan.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Toyota Corolla AE 110 හෝ නිසාන් fb15
    බලන්න රත්තරංගේ ත්‍රෙඩ් එක තියනවා ලක්ෂ 10 ත් 20 ත් අතර ජපන් කාර් ගැන.

    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දුක තමයි.. :(

    Thnx මචන්.. :)

    මේක බලන්න මචං
    http://www.elakiri.com/forum/showthread.php?t=1477567

    ටිකක් පරණ වාහනයක් ගන්නකොට වාහනේ මාකට් එක ගැන හිතන්න ඕනේ මචං. මාකට් එක හැදෙන්නේ බ්‍රෑන්ඩ් එකේ තියන ප්‍රසිද්ධත්වය, තෙල් වැඩ කිරිල්ල, පාට්ස් සුලභ බව, ලංකාවේ ඕනිම පලාතකදී අලුත් වැඩියා කර ගැනීමේ හැකියාව, නැවත විකිණිමේදී ඒක විකුණගන්න තියන පහසුව වගේ සාධක මත. ඒ නිසා නෙට් එකේ දකින පලියට පෙනුමට විතරක් පරණ වාහනයක් ගන්න එපා.
     
    • Like
    Reactions: AGSUPUN

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මේක බලන්න මචං
    http://www.elakiri.com/forum/showthread.php?t=1477567

    ටිකක් පරණ වාහනයක් ගන්නකොට වාහනේ මාකට් එක ගැන හිතන්න ඕනේ මචං. මාකට් එක හැදෙන්නේ බ්‍රෑන්ඩ් එකේ තියන ප්‍රසිද්ධත්වය, තෙල් වැඩ කිරිල්ල, පාට්ස් සුලභ බව, ලංකාවේ ඕනිම පලාතකදී අලුත් වැඩියා කර ගැනීමේ හැකියාව, නැවත විකිණිමේදී ඒක විකුණගන්න තියන පහසුව වගේ සාධක මත. ඒ නිසා නෙට් එකේ දකින පලියට පෙනුමට විතරක් පරණ වාහනයක් ගන්න එපා.

    Thnx macho :):)
    7+
     
    • Like
    Reactions: Mr.Tom

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    owa nam loweth thel karanne nehe danna tharamin

    tikak aluth, looks hoda ekak nam bj5p, bj3p, lancer cs1/cs3 th hodai danna hatiyata... mewath lokuwatama thel karanne ne. habai uba oya dala thiyena set ekata wada nam 30-40% witara wedipura thel karai :D
     
    • Like
    Reactions: AGSUPUN

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    මචන්ල කාර් එකක් ගන්න හිතන් ඉන්නේ.. ගෙදර පාවිච්චියට.. ලක්ෂ 18 තමයි උපරිම බජට් එක.. ජපන් වාහනයක් තමයි හොයන්නේ.. අඩුම තරමේ 12-15 km/l වත් වැඩකරන්න ඕනේ.. දැනට හම්බවුනේ මේ වාහන ටික තමයි.. මෙවා අවුලක් නැද්ද? මේවගේ තෙල් වැඩ කරනවද හොඳට? මේවා පාවිච්චි කරන, විස්තර දන්න අය ඉන්නවනම් විස්තර ටිකක් කියන්න පුලුවන්ද? ලොකු හෙල්ප් එකක්..

    මේවා තමයි හම්බුනේ. මේවාගෙන් හොඳම මොකක්ද? මම නම් කැමැත්තෙන් ඉන්නේ Primera නැත්නම් Sunnyට තමයි.
    1)2000 Nissan Cefiro A33
    Rs. 1,535,000
    MEvuAjp.jpg

    2)2000 Nissan Cefiro A33
    Rs. 1,550,000
    8F9E9oJ.jpg

    3)2001 Nissan Cefiro A33 ExcimoG
    Rs. 1,650,000
    XRcXg7e.jpg

    4)2001 Nissan Primera TP12
    Rs. 1,695,000
    FnVBHHm.jpg

    5)2002 Nissan Cefiro
    Rs. 1,625,000
    J6ExGMw.jpg

    6)2001 Nissan Sunny N16
    Rs. 1,890,000
    yf4wOTM.jpg

    Lol! Cefiro eka 12k 15k karai engine swap 1k karoth!
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    නොදන්න නිසා තමයි මචන් උඹලගෙන් අදහසක් ගන්න ඇහුවේ. මේවා එච්චරටම තෙල් බොනවද? කාර් එක ටිකක් ලස්සන වෙන්නත් ඕන බන්. අඩුම 10-12 km/l වත් වැඩ නැද්ද මේවා?

    Ganin machan 99-00 Honda EK3 1k..
     
    • Like
    Reactions: AGSUPUN

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Cefiro / Sunny N16 මලාට 14k කරන් නෑ බං 9ක් මිසක් :D Sunny fb15 නං හොද ඇති. Corolla 110 / Lancer cs1 or cs3(මේ කාර් වල suspension ලොවෙත් !) බලහන්. ඒව්ව නං 14k 15ක් කරාවී .. :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: AGSUPUN

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    හැබැයි ඉතිං මැනුවල් එකක් ගන්නවනම් තමයි හොඳ... :yes:
    කාපු නැති EG8 එකක් වුනත් අවුලක් නෑ.. :D

    Ow ow manual 1k ganin.. EK3 auto market 1th adui...