කාර් ගන්නද හිටියෙ මල්ලිලා.? 😁
Myth Well-known member Jul 9, 2009 18,947 12,282 113 Behind u :p Jan 13, 2025 #1 කාර් ගන්නද හිටියෙ මල්ලිලා.? Reactions: supun_sg and Kumbhakarna22
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,468 15,430 113 Gampaha Jan 13, 2025 #2 අපිට IMF බත් බැල නන්දලාල්ගේ සහ රනිල්ගේ චක්ගෝල රාජ්ය සේවකයන්ගේ තියරි වලට ජීවත්වෙන්න බෑ..අපි ජන්දේ දුන්නේ මාලිමාවට.. මේ රට මෙහෙම යන්න ඔනේනම් රනිල්ම හිටියානම් ඉවරනේ..මොන කුණුහරුප වැඩද මෙව්වා.. යකෝ මෙහෙම බදු වැඩි කරාම ගෙන්වන වාහන වලින් ප්රයෝජන ගන්නේ ප්රකෝටිපති බිස්නස්කාරයෝ විතරයි..නන්දලාලයා එලවාපිය.. රනිල්ගේ ගෝල රාජ්ය සේවකයෝ එලවාපියව්... නැතිනම් පුංචි ජන්දේදි මගේ ජන්දේ බිස්නස්කාරයෙක් run කරන පක්ෂයටයි... මේ රට ගොඩදාන්න පුලුවන් බිස්නස්කාරයෙක්ට විතරයි... ධම්මික පෙරේරාට ජය වේවා..
අපිට IMF බත් බැල නන්දලාල්ගේ සහ රනිල්ගේ චක්ගෝල රාජ්ය සේවකයන්ගේ තියරි වලට ජීවත්වෙන්න බෑ..අපි ජන්දේ දුන්නේ මාලිමාවට.. මේ රට මෙහෙම යන්න ඔනේනම් රනිල්ම හිටියානම් ඉවරනේ..මොන කුණුහරුප වැඩද මෙව්වා.. යකෝ මෙහෙම බදු වැඩි කරාම ගෙන්වන වාහන වලින් ප්රයෝජන ගන්නේ ප්රකෝටිපති බිස්නස්කාරයෝ විතරයි..නන්දලාලයා එලවාපිය.. රනිල්ගේ ගෝල රාජ්ය සේවකයෝ එලවාපියව්... නැතිනම් පුංචි ජන්දේදි මගේ ජන්දේ බිස්නස්කාරයෙක් run කරන පක්ෂයටයි... මේ රට ගොඩදාන්න පුලුවන් බිස්නස්කාරයෙක්ට විතරයි... ධම්මික පෙරේරාට ජය වේවා..