කාර්_නටන_දවස

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අද ලෝකේ කාර් නටන දවස. ටියුබ් ලයිට් උන් සඳහා මාගේ කණගාටුව.

samui-car-rent-740.jpg
 
Last edited:

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇඳුම් ගන්න ඕන නටන කාර් වලින්...:P
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මටනං කාර් නටවන්න කෙනෙකුත් නෑ ..කාරුත් නෑ... බලා සැනසෙන්නවත් කාර් නටවන තැනක් දන්නෙත් නෑ:baffled::baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,214
    113
    Gotland
    ලංකාවේ කාර් නටවන්න බෑ ටැෆික් පොලිෂ් අල්ලලා නඩු දානව මාර්ගයේ කාරය නැටවීම කියල