කාර්_පේන්ට්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නුවර කොලබ අවට කාර් එකේ බපර් දෙක පේන්ට් පාරක් දාගන්න පුළුවන් සපෝට් එකක් තියේද ? ගණන් අවුලක් නෑ කිරි ටොයියා වගේ ෆැක්ටරි ලුක් එකට තියෙන්නේ ඕනේ.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    kandy hospital eka gawa Cars eka hodai ගාන අවුලක්ම නැත්තම් වැඩේ සුපිරියටම තියෙයි හැබැයි ගනන් වැඩියි. නැත්තම් පොල්ගහමුල හන්දියේ ප්ලේස් එකක් තියෙනවා ගූගල් රිවව් බලල යන්න එතනත් ටිංකරින් වැඩ හොදයි ලු