Honda ගැන අහන්න දෙයක් නෑ.. සුපිරි බඩු.. Mazda Familia එකේ බොඩි පාට්ස් ඇරුනම අනිත් ඒවා හොයා ගන්න තියෙනවා.. බොඩි පාට්ස් හොයන්න පොඩි කට්ටක් කන්න වෙනවා...
Ube avatar eken ma penawa honda badu wala tharama
ela ela math asama ekak thama. pvt message ekak dannam badu hambunama.. thanks godak machan..




