කාරියක් නෑ...

funmalaya

Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මේ ඉන්නේ කාරි නොහොත් ධර්මශ්‍රී කාරියවසම්. මාධ්‍යවේදියෙක්. වැඩිය ප්‍රසිද්ධ නැති අතීත සිද්ධි දාමයක් මෙයාගේ වීඩියෝ වල තියෙනවා. තවම පටන් අරන් මාස 2යි. සන්නාගේ පම්පෝරි අහනවට වඩා සෑහෙන දෙයක් මෙයාගේ කතාවල තියෙනවා.

    Last edited:
    • Like
    Reactions: prabo22

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    එහෙමද? මොනාද උඹට එහෙම හිතට වැදුන කතා ඉතිං මේකෙං?
    උඹ දැනගෙන හිටියද DS සේනානායකලා ඇත්තටම අපේ රටට නිදහස අරන් දුන්නද කියලා. අපිට පොඩි කාලේ උගන්නලා තියෙන්නේ බොරු කියලා මම නං දැනගත්තේ මුගේ වීඩියෝ වලින්.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උඹ දැනගෙන හිටියද DS සේනානායකලා ඇත්තටම අපේ රටට නිදහස අරන් දුන්නද කියලා. අපිට පොඩි කාලේ උගන්නලා තියෙන්නේ බොරු කියලා මම නං දැනගත්තේ මුගේ වීඩියෝ වලින්.
    ඩී.එස් ලා වගේඋන් ගැන ලියවිලා තිය්න පොත් තිය්නවා. ඒවාගේ නම් ටීක හොයලා දාන්නම්. ඕකුන් තරම් ලංකාවේ සිංහල ජාතිය විනාස කරපු උන් තවත් නැ. හැබැයි අපේ උන් හිතගෙන ඉන්නේ ඌ තමයි නිදහස දුන්නෙ කියලා. :lol:
     
    • Like
    Reactions: usa_nihaal

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ලංකාවට නිදහස ලැබුනේ ඔය කවුරුවත් කරපු මගුලක් නිසා නෙවෙයි. සුද්දෝ ඉන්දියාව ඇත ඇරියට පස්සේ උන්ට ලංකාව වෙනම පාලනය කරන එක කොස්ට් වැඩි වෙච්ච් නිසා. අනිත් එක දේශගුණය උන්ට ඇල්ලුවේ නැ. උන් ඉතින් අපේ නිදහස් අරගලය පිටින් දාල අතෑරලා දැම්ම.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    රට කෑවේ සුද්දො නෙවෙයි මෙන්න මුන්, සේනනායකල,බණ්ඩලා ලොකුවටම ජයවර් ධනලා.. සන්නගේ තියෙන්නෙ මම පොර ජාතකය නේහ්, සන්න ගු ගොඩක් මෙයගෙ කන්ටෙන් එක්ක බලද්දි..

    ලංකාවට නිදහස ලැබුනේ ඔය කවුරුවත් කරපු මගුලක් නිසා නෙවෙයි. සුද්දෝ ඉන්දියාව ඇත ඇරියට පස්සේ උන්ට ලංකාව වෙනම පාලනය කරන එක කොස්ට් වැඩි වෙච්ච් නිසා. අනිත් එක දේශගුණය උන්ට ඇල්ලුවේ නැ. උන් ඉතින් අපේ නිදහස් අරගලය පිටින් දාල අතෑරලා දැම්ම.
    ww2 gahala uk tired wela idiye mchn homben yannama. a asse indiawe freedom movement 1th serai, tension wedi. eka nisa india atariya.. lankawa itin aba etayak neh.. senanaykala ehema kamati une ne nidahasa denawata lankawata. eth sudda dunna..
    ------ Post added on Apr 1, 2023 at 5:50 AM
     
    • Like
    Reactions: Mr Bones