අද අපේ උන්ට අපේ කම ගැන අගයක් නැහැ බන්. හොද වටිනා ලිපියක්.
රෙප්+

sira kathawa machooo..ටික දවසකින් සමාධි පිලිමෙත් උස්සන් යාවි
එදාට කියාවිද දන්නෙ නැහැ අපි ඒක දැක්කෙ නැහැ කියල
දැන් කාලෙ ගොඩක් උන් අහන්නෙ ගල් කණු කන්නද බන් කියලනෙ
ඉතින් තව මොන කතාද![]()
Machan kotte pansale hamudurwo dennath marala thiyenneh sapumal banadara kumaruge kaduwa ganna.![]()
