කාරුණික උදව්වක්

cheecha007

Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    කාරුණික උදව්වක්

    දුරින් ඉන්න වයසක කෙනෙක්ගෙ හාට් රේට් එක, කොච්චර ඇවිදල තියද වගේ ඩී ටේල්ස් මගේ මොබිල් එකෙන් බලන්න පුළුවන් ක්‍රමයක් තියද...