කාරුණික-දැනුම්දීමයි
වර්තමානයේ උද්ගතව ඇති කොරෝනා (COVID-19) වෛරස වසංගත තත්ත්වය හමුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඇමතුම් මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය සීමා සහිත බැවින් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පහත ක‍්‍රමවේදයන් සුදුසු පරිදි භාවිත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ක‍්‍රමවේදය 1
ලංවිම ජංගම දුරකථන යෙදුම CEBCare මගින්
ක‍්‍රමවේදය 2
ලංවිම වෙබ් අඩවිය CEB.LK ඔස්සේ
ඉහත ක‍්‍රමවේදයන් භාවිත කිරීමට නොහැකි නම් ලංවිම ඒකාබද්ධ ඇමතුම් මධ්‍යස්ථාන අමතා අන්තර්ක‍්‍රියාකාරී ප‍්‍රතිචාර දැක්වීමේ ක‍්‍රමවේදය නොහොත් IVR භාවිත කිරීම මගින් ක්ෂණික බිඳවැටුම් සේවාව භාවිතයෙන් නියෝජිතයෙකු ඇමතීමකින් තොරව ඔබගේ අවශ්‍යතාවය ඉටු කරගැනීමට හැකිය.
1987 ප‍්‍රධාන ඇමතුම් මධ්‍යස්ථානය
අන්තර්ක‍්‍රියාකාරී ප‍්‍රතිචාර දැක්වීමේ ක‍්‍රමය භාවිත කිරීමේ වාසි (Interactive Voice Response (IVR) Method)
ක්ෂණික පැමිණිලි කිරීමේ පහසුව (ස්වයංක‍්‍රීය)
විදුලි බිඳවැටුම් පිළිබඳ Voice Response (හඬ ප‍්‍රතිචාරය)
යොමු කරන ලද පැමිණිල්ලේ තත්ත්වය පිළිබඳ හඬ ප‍්‍රතිචාර

Last edited:

ape paththe current eka kapuwama okata PM ekak gahuwa headoffice ekenma awit hadala denawa