ZgQpFCGVQeI
roshan bro Well-known member Oct 25, 2012 2,198 269 83 Kandy Nov 13, 2014 #4 හිං සැරෙ;17373898 said: mewa ahnna labena ekath kalakanni kamak thamii Click to expand...
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Nov 13, 2014 #5 හිං සැරෙ;17373898 said: mewa ahnna labena ekath kalakanni kamak thamii Click to expand... මොකෝ අවුල?මල් සිංදුම අහන්න ඕන නැහැනේ..ඉදලා හිටලා මේ වගේ සිංදුවකුත් අහපන්.
හිං සැරෙ;17373898 said: mewa ahnna labena ekath kalakanni kamak thamii Click to expand... මොකෝ අවුල?මල් සිංදුම අහන්න ඕන නැහැනේ..ඉදලා හිටලා මේ වගේ සිංදුවකුත් අහපන්.
DaFuq Well-known member Nov 3, 2013 2,365 271 83 GPS is not Available! Nov 13, 2014 #6 අඩේ මරු බන්... It starts with one
gotta. Well-known member Aug 23, 2014 2,219 694 113 Banff, Alberta Nov 13, 2014 #7 mona huttaka oyi me
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Nov 13, 2014 #8 gotta. said: mona huttaka oyi me Click to expand... නාකි බුවාලට මේවා ඇලජික් බං
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Nov 13, 2014 #9 DaFuq said: අඩේ මරු බන්... It starts with one Click to expand... ඒකනේ..
chamal89 Well-known member Aug 1, 2008 5,114 949 113 Nov 13, 2014 #11 ලින්කින් පාර්ක් ඉන්දි එන්ඩ් ට්රැක් එක නේද මේ කාල තියෙන්නෙ
Sadeepa Arosha Well-known member Aug 24, 2009 8,871 707 113 ඇයි එන්නද ? Nov 13, 2014 #12 හිං සැරෙ;17373898 said: mewa ahnna labena ekath kalakanni kamak thamii Click to expand...
kudalla Member Oct 31, 2006 810 23 0 Nov 13, 2014 #13 Anith hamadema avul unath mun ganata sinduwata match wena namaknam dala thiyanawa..
amilaboy Well-known member May 19, 2009 1,213 735 113 Nov 13, 2014 #14 හැම එකටම රැප් කරන්න බැ බන්.වෙන සින්දුවක ටියුන් එකක් සහ මියුසික්, වොකල්ස් මෙලෝ රහක් නැ.ලිරික්ස් ගන්න දෙයක් නැ.ඕඩියෝ කොලිටිය අන්තිමයි.අහුවයින් ඇහුවේ නැ මේවගේ පජාත රැප් එකක්. මෙන්න අහනවම් රැප්
හැම එකටම රැප් කරන්න බැ බන්.වෙන සින්දුවක ටියුන් එකක් සහ මියුසික්, වොකල්ස් මෙලෝ රහක් නැ.ලිරික්ස් ගන්න දෙයක් නැ.ඕඩියෝ කොලිටිය අන්තිමයි.අහුවයින් ඇහුවේ නැ මේවගේ පජාත රැප් එකක්. මෙන්න අහනවම් රැප්
radiax Well-known member Dec 9, 2007 8,679 985 113 සුන්දර හදවතක..-NRJ- Nov 13, 2014 #15 තාලෙට රචනාවක් ඇහුවා
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Nov 13, 2014 #17 RIP in the end...!!!
costaxxx Well-known member Nov 12, 2008 1,801 238 83 32 Wennappuwa Nov 13, 2014 #18 hodai hodai rapping mixtape dnag kootiyai wenask karmu suba pathum