කාලකණ්නි සිංහලු

Deviyo

Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    210359786_4128724290508605_6351717540374576343_n.jpg
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එහෙම පසු තැවෙන්න අවශ්‍ය නෑ. එයා ඒ කොරලා තියෙන හරිය ඇති. තව අවුරුදු 10ක් ගියා නම් අපිත් කියුබාව වගේ වෙනවා.
     
    • Like
    Reactions: gnilukshi

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,185
    113
    Gotham City
    එහෙම පසු තැවෙන්න අවශ්‍ය නෑ. එයා ඒ කොරලා තියෙන හරිය ඇති. තව අවුරුදු 10ක් ගියා නම් අපිත් කියුබාව වගේ වෙනවා.
    මුන් කරෙ ජාතිය ආගම ඉස්සරහට දාලා බලය අරන් ගොන් ආතල් දීපු එක.
    සමාජවාදය ලංකර ගත්තා මුන්.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    අපේ සීයට කන්න දෙන්න හිටිය ළමයි 7ක්
    වැඩකරල මාසෙට එක පාරයි ගෙදර ඇවිල්ල තියෙන්නෙ මාසෙට කන්න බඩුමල්ල අරං එද්දි සේරම අරං ගිහිල්ල වැඩියෙන් ගේන්නෙ ඇයි කියල මාසයක් නොකා නොබී හිටියලු. ඕකද වෙන්න ඕන ඕකුන් හීටියනං ලංකාව කියුබාව වගේ තමා උඩ කියපු විදියට මොන රටේද මිනිස්සුන්ග් දේ උදුරල අරං ආර්ථිකේ හදන්නෙ ලොල්
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    හැම එකාම ඕක කියනවා ඒ කාලේ හිටියා වගේ :rofl:

    මම හිටියෙත් නෑ
     
    • Haha
    Reactions: shenat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් ඔව් තාත්තා කිව්වා පාං ගෙඩියටත් පිහියෙන් ඇනගත්තා කියලා ඒ කාළේ.🤣🤣

    අද බලං එදා ගැන දොඩවලා හරියන්නේ නෑ. මිනිස්සු එදා බලන්නේ එදා ප්‍රශ්නෙන් ගැලවෙන්න.

    සිරිමාවෝ ඕන නෑ. මහින්ද එලවලා හිටං අරං, හිටං එලවලා නන්දේ අරං මේ ගන්න ආතල් එකම ඇති මිනිහෙක්ට මෙනෙහිකරලා මාර්ගපල ලබන්න🤣🤣
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,742
    9,072
    113
    ඔව් ඔව් තාත්තා කිව්වා පාං ගෙඩියටත් පිහියෙන් ඇනගත්තා කියලා ඒ කාළේ.🤣🤣

    අද බලං එදා ගැන දොඩවලා හරියන්නේ නෑ. මිනිස්සු එදා බලන්නේ එදා ප්‍රශ්නෙන් ගැලවෙන්න.

    සිරිමාවෝ ඕන නෑ. මහින්ද එලවලා හිටං අරං, හිටං එලවලා නන්දේ අරං මේ ගන්න ආතල් එකම ඇති මිනිහෙක්ට මෙනෙහිකරලා මාර්ගපල ලබන්න🤣🤣
    ඒත් මචං බැසිල් මොනව හරි කරයි. අපි හිතන්නෙම නැති අය තමයි අපිව සතුටු කරවන්නෙ.
     
    • Angry
    Reactions: wdrdil