ඒකම නෙමේද දැනුත් වෙන්නෙmeya karapu labbak na , meya kareth hari solutions nathiwa ,minisunata wada deepu ekak withayi
danno danithi
මුන් කරෙ ජාතිය ආගම ඉස්සරහට දාලා බලය අරන් ගොන් ආතල් දීපු එක.එහෙම පසු තැවෙන්න අවශ්‍ය නෑ. එයා ඒ කොරලා තියෙන හරිය ඇති. තව අවුරුදු 10ක් ගියා නම් අපිත් කියුබාව වගේ වෙනවා.
ඒත් මචං බැසිල් මොනව හරි කරයි. අපි හිතන්නෙම නැති අය තමයි අපිව සතුටු කරවන්නෙ.ඔව් ඔව් තාත්තා කිව්වා පාං ගෙඩියටත් පිහියෙන් ඇනගත්තා කියලා ඒ කාළේ.
අද බලං එදා ගැන දොඩවලා හරියන්නේ නෑ. මිනිස්සු එදා බලන්නේ එදා ප්‍රශ්නෙන් ගැලවෙන්න.
සිරිමාවෝ ඕන නෑ. මහින්ද එලවලා හිටං අරං, හිටං එලවලා නන්දේ අරං මේ ගන්න ආතල් එකම ඇති මිනිහෙක්ට මෙනෙහිකරලා මාර්ගපල ලබන්න![]()