කාලකණ්නි

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    No worries
    machan sirawatama kiyanne , ohoma kiyanna epa ban, umbe ammai tattaith ohoma hithuwa nam umbata mokada wenne ada. umbata ohoma hithanne negative mind eka nisa. mamath patta negative ban mata eka hadaganna one, elakiri eke godak ayagen msg dada ahanawa un goda giya hati. , apita godak dewal karanna amaru oya case eka nisa. hithapan umbata palenna salli thiyanawa athata payata wada karayo hamadema thiyanawa ethokota No kids no worries kiyanne nahane.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    machan sirawatama kiyanne , ohoma kiyanna epa ban, umbe ammai tattaith ohoma hithuwa nam umbata mokada wenne ada. umbata ohoma hithanne negative mind eka nisa. mamath patta negative ban mata eka hadaganna one, elakiri eke godak ayagen msg dada ahanawa un goda giya hati. , apita godak dewal karanna amaru oya case eka nisa. hithapan umbata palenna salli thiyanawa athata payata wada karayo hamadema thiyanawa ethokota No kids no worries kiyanne nahane.
    Ok.Changed.more kids no worries
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    217400004_543562383742113_2028880163102150405_n.jpg
     
    • Haha
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ගුරු හොරු නම් අප්පිරියම උනා🤮🤮🤮
    කාලකන්නි අවුරුද්දක් විතර ගෙදරටම වෙලා පිං පඩි ගත්තා හිරිකිතයක් නැද්ද යකෝ උන්ට.
     
    • Like
    Reactions: Honert

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    පෞද්ගලික අංශයේ එවුන් දුක් විඳලා කට්ට කාලා ගෙවන බදු සල්ලිත් මීට ඇතුලත්.
    අපි හම්බ කරලා බදු ගෙවන්නෙ මෙයාලාට පඩි ගෙවන්නත් එක්ක.
    අපිට අයිතියක් තියෙනවා ඔය වර්ජකයින්ට පන්න පන්න ගහන්න.

    හරි නං වාහන පෙළපාලි යන මේ වර්ජකයොන්ට දුටු තැන ගල් ගහන්න ඕනේ.
     
    • Like
    Reactions: weer 11

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,190
    113
    ඒ ඔක්කොම නිකන් අරන් කිරියට ඇවිත් මයිනට පුක දෙනවා
     
    • Haha
    Reactions: Identity

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,137
    113
    ගොං වස්සෝ, ආණ්ඩුවෙන් ඕවා නිකම් කරා කියලා රස්සාවට ගැලපෙන පඩියක් ලබන්න තියෙන අයිතිය නැති වෙන්නෙ නෑ.පඩියක් ඉල්ලන්න තියෙන අයිතිය නැති වෙන්නෙත් නෑ.එකම බද්ද ගෙවන එක සෙට් එකකට ඒ බද්දම ගෙවන තව සෙට් එකකට ගහන්න අයිතියකුත් නෑ. ගොනෙක් උනාට කමක් නෑ පබ්ලික් ෆෝරම් වල උම්බෑ කියන්න එපා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,083
    166,089
    113
    එකමත් එක රටක
    225ට පඩි ගෙවන්නේ කොහෙන්ද ?? 86%ක් ම බදු සල්ලි යන්නේ පඩි ගෙවන්න ලු නේ.
    එතකොට ඔය උඩ ලිස්ට් එකේ නොමිලේ දෙන සේවාවන්ට සල්ලි කොහෙන්ද?
    රාජ්‍ය ආයතන ලාබ ලබන්නෙම නැද්ද ?
    erozan රාජ්‍ය ආයතන ලාබ ලබනවා කියලා දාපු "වැඩ පෙන්වයි" ත්‍රෙඩ් බොරුද ?
    භාණ්ඩ වලට ගහන බදු නම් පුද්ගලික රාජ්‍ය කියලා වෙනසක් නෑ හැමෝම ගෙවනවා නේ.
    රජයේ උන් වැඩක් කරන්නේ නැතුව නිකන් පඩි ගන්නවනම් ඇයි මේ ආණ්ඩුවත් අලුතෙන් පත්වීම් ලක්ෂ ගානක් දුන්නේ. ????
    වැඩ නැති පත්වීම් දෙන ආණ්ඩු නෙවෙයිද වැරදි? උන් නෙවෙයි ද කාලකන්ණි රටේ සල්ලි නාස්ති කරන ?
    ------ Post added on Aug 5, 2021 at 3:19 AM

    කුහකයන්ට රජයෙ සේවයත් එක්ක තියෙන තරහ ගැන අපිට ලේසියෙන් හිතා ගන්ඩ පුලුවන්..

    උබල ඔය දකින්නෙ නෙගටිවු පැත්ත බන් රාජය සේවය නැත්තන් මේ රටට මේ ටිකවත් නැ ඒක තමයි තිත්ත ඇත්ත..
    ------ Post added on Aug 5, 2021 at 3:23 AM
     
    Last edited:
    • Haha
    Reactions: Identity