කාලකන්ණි වීම නොහොත් Procrastination

කාලකන්ණි වීම නොහොත් Procrastination

අවුරුදු ගානකින් කිරියට ආව, අලුත් දෙයක් දීලම යන්න හිතුවා.....:cool:

ඔෆිස් එකේ මොකක් හරි බරපතල වැඩක්, නැත්නම් ඉස්කෝලෙ/ කැම්පස් එකේ අසයින්මන්ට් එකක්, විභාගයක් වගේ දෙයක්, ඩෙඩ්ලයින් හෙට, ඒත් වැඩේ කරන්න මූඩ් එකක් නැහැ, මූඩ් එකක් එන්න කියල කිරියට එනව, නැත්නම් FB යනව, නැත්නම් මොකක් හරි වීඩියෝ එකක් බලනවා..........:sorry::eek:

උඹලත් මෙහෙමද?:shocked:

මේකට කියන්නෙ Procrastination කියලා, සින්හලෙන් කිව්වොත් වැඩ අතපසු කරනව කියලා. මේ වීඩියෝ එක බලපල්ල, හොඳට ඒ ගැන තේරුම් ගන්න පුළුවන් වෙයි. :lol:



මේකත් හරියට ප්රෂ්ණ අමතක කරන්න කියල අරක්කු බොනවා වගේ තමයි, stress රිලීස් කරන්න කියල වෙන වැඩක් කරල කරන්න තියෙන දේ මග අරිනව, හරියට මම දැන් කරනව වගේ. (කරන්න වැඩ 1000ක් තියන් කිරියෙ ඇවිත් ටෝක් දෙනවා)
අනිත් අයට දැන ගන්නත් එක්ක, මේ වලෙන් ගොඩ එන්න උඹල කරන දෙවල් කොටාගෙනම යන්න.
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාත් වැඩ ගොඩක් තියෙද්දී මේ පැත්තේ ආවා ටිකක් කාලකන්නි වෙන්න :sorry:
    ආපු ගමන් මේක දැක්ක නිසා ආපහු යනවා :yes:
     
    oil maru karama hitha nidahas

    athe parak gahala wadeta bahapan


    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. බැහැයි ඉස්සර මහා කාලකන්නි ෆිලින් එකක් ආව බන්

    ඔව් බන්, අනිවා :lol:
    වැඩේ කියන්නේ ඕක කරන්න ඕන උනාට හැම වෙලේම කරන්න බැහැනෙ :)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    NK123;25199903 [SIZE=4 said:
    එතකොට වැඩේට ෆෝකස් කරන්න ලේසිද? :eek:[/SIZE]

    man nan tikak wela innawa. naththan excitement eka tikak wadi, waradi decisions gannawa. :dull:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113


    ඒ කිව්වේ?
    පැහැදිලි කරන්නකෝ :oo:

    man karana weda walata instant decision making important. Athe gahapu gaman excitement eka wadi. normal mental stage ekata enakan poddak wela innawa :)
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    කෑප්ටන් Jack Sparrow;25200560 said:


    https://waitbutwhy.com/
    මේක මේ speakerගේ blog එක .
    මේකෙත් ගොඩක් හොද article තියෙනවා.
    O/L කාලේ ඉදන්ම වැඩ කල්දාන එක නවත්තන්න try කරනවා .
    self help books 100කට වැඩිය කියවල ඇති .
    තාම කිසිම විසදුමක් හොයාගන්න බැරිඋනා .
    :dull::dull::dull:
     
    • Like
    Reactions: netlife007
    https://waitbutwhy.com/
    මේක මේ speakerගේ blog එක .
    මේකෙත් ගොඩක් හොද article තියෙනවා.
    O/L කාලේ ඉදන්ම වැඩ කල්දාන එක නවත්තන්න try කරනවා .
    self help books 100කට වැඩිය කියවල ඇති .
    තාම කිසිම විසදුමක් හොයාගන්න බැරිඋනා .
    :dull::dull::dull:

    අඩේ මම වගේම තව එකෙක්. :sorry:
    සිරාවට මචං :no:
    මේ දැනුත් කරන්නේ ඒක. හෙට උදේට delivery due assignment එකක් තියෙනව,case study 1k කියවල යන්න ඕනේ, ඒක කියවලත් නෑ තාම. :(
    මොන දේ කලත් ගොඩ ඒමක් නෑ නේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,793
    113
    Mother Earth
    man karana weda walata instant decision making important. Athe gahapu gaman excitement eka wadi. normal mental stage ekata enakan poddak wela innawa :)

    :nerd: ඒ මොනාද බන් ? උබ අස්සයො රේස් ඔට්ටු දානවද ? නැත්තම් බයිනර් ඔප්ෂන්ද ෆොරේකස් ද? :baffled:
     
    • Like
    Reactions: netlife007