කාලකන්ණි වීම නොහොත් Procrastination
අවුරුදු ගානකින් කිරියට ආව, අලුත් දෙයක් දීලම යන්න හිතුවා.....
ඔෆිස් එකේ මොකක් හරි බරපතල වැඩක්, නැත්නම් ඉස්කෝලෙ/ කැම්පස් එකේ අසයින්මන්ට් එකක්, විභාගයක් වගේ දෙයක්, ඩෙඩ්ලයින් හෙට, ඒත් වැඩේ කරන්න මූඩ් එකක් නැහැ, මූඩ් එකක් එන්න කියල කිරියට එනව, නැත්නම් FB යනව, නැත්නම් මොකක් හරි වීඩියෝ එකක් බලනවා..........

උඹලත් මෙහෙමද?
මේකට කියන්නෙ Procrastination කියලා, සින්හලෙන් කිව්වොත් වැඩ අතපසු කරනව කියලා. මේ වීඩියෝ එක බලපල්ල, හොඳට ඒ ගැන තේරුම් ගන්න පුළුවන් වෙයි.
මේකත් හරියට ප්රෂ්ණ අමතක කරන්න කියල අරක්කු බොනවා වගේ තමයි, stress රිලීස් කරන්න කියල වෙන වැඩක් කරල කරන්න තියෙන දේ මග අරිනව, හරියට මම දැන් කරනව වගේ. (කරන්න වැඩ 1000ක් තියන් කිරියෙ ඇවිත් ටෝක් දෙනවා)
අනිත් අයට දැන ගන්නත් එක්ක, මේ වලෙන් ගොඩ එන්න උඹල කරන දෙවල් කොටාගෙනම යන්න.

ඒ මොනාද බන් ? උබ අස්සයො රේස් ඔට්ටු දානවද ? නැත්තම් බයිනර් ඔප්ෂන්ද ෆොරේකස් ද? 