කාලකන්ණි වීම නොහොත් Procrastination

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කාලකණ්නි කම නැති වෙන්න ත්‍රිපිටකේ හොදම විසදුමක් දීලා තියෙනවා....

    1.1.8 සල්ලෙඛ සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 1. මූලපරියාය වර්ගය

    "කුසීතවූ පුද්ගලයාට එයින් දුරු වීම පිණිස වීර්යාරම්භය වෙයි."

    ඕනම වැඩක් පටන්ගත්තට පස්සෙ කරන් යන්න වෙනවා... පටන් ගන්න එක තමයි අවශ්‍ය
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කාලකණ්නි කම නැති වෙන්න ත්‍රිපිටකේ හොදම විසදුමක් දීලා තියෙනවා....

    1.1.8 සල්ලෙඛ සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 1. මූලපරියාය වර්ගය

    "කුසීතවූ පුද්ගලයාට එයින් දුරු වීම පිණිස වීර්යාරම්භය වෙයි."

    ඕනම වැඩක් පටන්ගත්තට පස්සෙ කරන් යන්න වෙනවා... පටන් ගන්න එක තමයි අවශ්‍ය

    :yes::yes:
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මෙහෙමයි ඕක හැමෝටම අඩුවැඩි නැතුව තියෙනවා

    මොලේ කැමති නෑ බොරින් ටාස්ක් එකක් කරන්න..ඒ හින්දා ඒවා කල් දානවා.. නමුත් එකෙන් ඇතිවන වරදකාරී හැගීම සහ ඉන් ඇතිවන කාන්සිය කාලයක් යද්දී හොද නැහැ.

    මේකෙන් ගොඩ එන්න පොත් ගොඩක් කියෙව්වා, එත් 100% හරියන විසදුමක් තාම නැහැ සෙට් උනේ. හැබැයි පොඩ්ඩක් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් උනා මෙන්න මේ වැඩ වලින්

    1- ඕනෑම ලොකු වැඩක් කුඩා වැඩ කොටස් වලට බෙදා ගෙන ආරම්භ කිරීම

    2- කිසියම් වැඩක් ඔලුවට ආවනම් , ඒ වැඩේ කරන්න විනාඩි පහක් යන්නේ නැත්නම් ඒ වෙලාවේම ඒ වැඩේ කරලා ඉවර කරන එක

    3- හැම ටාස්ක් එකකටම ඩේඩ් ලයින් තියාගන්න - අර කලින් කිව්වා විදියට බෙදාගන්න , පොඩි වැඩේ ඉදන් පටන් ගන්න

    4- වැඩේ පටන් ගන්න ගියාම වෙන වෙන බහ්බුත කරනවානම් "pomodoro technique" එක යුස් කරන්න - ඕනෑම වැඩක් විනාඩි විසි පහක් එකදිගට ටයිමර් එකක් දාලා කරන්න , ඒ වැඩේ ඉවර උනාම විනාඩි පහක් විවේක ගන්න, ආපහු ඔය විදියට විනාඩි විසි පහේ ඒවා හතරක් කරන්න..ඊට පස්සේ පැය බාගයක විවේකයක් ගන්න

    5- ඔලුවේ එක එක දේවල් පුරවාගෙන ඉන්න එපා...විශේෂයෙන් ඉස්සරහට කරන්න තියෙනවා වැඩ..ඒවා ඇප් එකක් මාර්ගයෙන් සටහන් තබාගන්න.. මමනම් භාවිතා කරන්නේ todoist ඇප් එක, ඔලුවට කරන්න වැඩක් එනවනම් එකේ ඉන්බොක්ස් එකේ දාගන්න, නිශ්චිත වෙලාවක් දවසක් තියෙනවනම් ඒ දවසට ටාස්ක් එක schedule කරගන්න
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837

    පුරුදු කියන දේවල් කාලයක් කරනකොට ඔලුවට වැදිලා තියෙන්නේ හරිම අමාරුයි ඒවා අත අරින්න. ටික ටික අලුත් පුරුදු හදාගන්න එක තමා කරන්න ඕනේ. වය්ෆයි ගලවලා, ලැප් එක ගලවලා බෑග් එකට දාල වැඩ කරන වගේ දේවල් තමා මම කරන්නේ. Tutorial බලනවා නම් hdmi කේබල් එක ගහලා ටීවී එකෙන් බලනවා එතකොට ආයේ browse කරන්නයි වෙන වෙන ඒවා කරන්නයි වෙන්නේ නෑනේ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මටත් එහෙමයි බන් කොච්ච්ර හදිසි වැඩක් තිබ්බත් ෆෝන් එක ලැප් එක අරන් මොනවම් හරි බලනව (කිරියට එනවා, FB , Youtube) පස්සේ වැඩ ටික නැට්ටටම හිර උහමන් පුක කැඩිච්ච කඩියා වගේ වැඩ කරලා වරද්ද ගන්නවා...

    ඒක කොච්ච්ර කරත් හරි යන්නේ නෑ..

    හැමදාම ඔෆිස් එකට යන්නෙ පරක්කුවෙලා වගේ ඒකත් කොච්ච්ර වෙලාවට යන්න හැදුවත් වෙලාවට කලින් යන්න බැරි වෙලා පරක්කු වෙනවා...
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේක එකදිගට බලන්න කම්මැලි. පස්සෙ බලනවා. :P
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    කෑප්ටන් Jack Sparrow;25204140 said:
    danuth Monkey inside me :(

    මාත් එහෙමයි .
    පැය 24ම ඇහැරගෙන හිටියත් ඉවරකගන්න බැරි තරම්
    වැඩ තියෙනවා .
    එත් tv series බල බල දවසම ගත කරනවා .
    මේක මේ type කරන්නෙත් තාම episode එකක් download වෙන නිසා .
    අපි මේ thread එකේම try කරමුද මේක නවත්තගන්න .
    මම දවස් 10ක් එක දිගට කිසිම වැඩක් කල් දාන්නේ නැතුව ඉදල තියෙනවා .
    අපිට දවස් 50ක් විතර එකදිගට කරන්න පුලුවන්නම් ඒක පුරුද්දක් වෙලා
    කිසිම force එකක් නැතුව කරන්න පුළුවන් වෙයි .
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කාලකණ්නි කම නැති වෙන්න ත්‍රිපිටකේ හොදම විසදුමක් දීලා තියෙනවා....

    1.1.8 සල්ලෙඛ සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 1. මූලපරියාය වර්ගය

    "කුසීතවූ පුද්ගලයාට එයින් දුරු වීම පිණිස වීර්යාරම්භය වෙයි."

    ඕනම වැඩක් පටන්ගත්තට පස්සෙ කරන් යන්න වෙනවා... පටන් ගන්න එක තමයි අවශ්‍ය

    meka nam matath wadagath

    ewagema thwath honda upadeshyak thama

    karanna thiyena wade kal daanne nathuwa ewelema krana eka

    e de karanna mama tikak purudu wuna.

    dan godak welawata (75%) wadak thiyenawanam ewelema karala danwa

    day & night wenasak nathuwa

    mind eka hadagaththama gammak naha bn,uba uda kiyala thiyenne eka wenna ona.

    ewagema anunge upades pilipadina eka godak adu kala

    etha karaganna bari wadak thiyenwa thama ekath ikmanatama patangannwa:)
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    athe parak gahala wadeta bahapan

    aththatama effective

    mokada abdu giya gaman ena feel ekata moral ekata ona wadak karanna puluwan

    eth nidimathak enawa nawthhaganna bari eweleta hari nathnam tikak wela yadii.

    හොදට රතී කෙලියෙ යෙදුනාම මයින්ඩ් එක ඊටත් වඩා රිලැක්ස් වෙනවා මචන්ලා. :cool:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell

    මාත් එහෙමයි .
    පැය 24ම ඇහැරගෙන හිටියත් ඉවරකගන්න බැරි තරම්
    වැඩ තියෙනවා .
    එත් tv series බල බල දවසම ගත කරනවා .
    මේක මේ type කරන්නෙත් තාම episode එකක් download වෙන නිසා .
    අපි මේ thread එකේම try කරමුද මේක නවත්තගන්න .
    මම දවස් 10ක් එක දිගට කිසිම වැඩක් කල් දාන්නේ නැතුව ඉදල තියෙනවා .
    අපිට දවස් 50ක් විතර එකදිගට කරන්න පුලුවන්නම් ඒක පුරුද්දක් වෙලා
    කිසිම force එකක් නැතුව කරන්න පුළුවන් වෙයි .

    1100 tv series 2009-2020 :sorry::baffled: අෆරාදේ මගේ ජිවිතේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha

    මාත් එහෙමයි .
    පැය 24ම ඇහැරගෙන හිටියත් ඉවරකගන්න බැරි තරම්
    වැඩ තියෙනවා .
    එත් tv series බල බල දවසම ගත කරනවා .
    මේක මේ type කරන්නෙත් තාම episode එකක් download වෙන නිසා .
    අපි මේ thread එකේම try කරමුද මේක නවත්තගන්න .
    මම දවස් 10ක් එක දිගට කිසිම වැඩක් කල් දාන්නේ නැතුව ඉදල තියෙනවා .
    අපිට දවස් 50ක් විතර එකදිගට කරන්න පුලුවන්නම් ඒක පුරුද්දක් වෙලා
    කිසිම force එකක් නැතුව කරන්න පුළුවන් වෙයි .
    dawas 21i one. :yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    1100 tv series 2009-2020 :sorry::baffled: අෆරාදේ මගේ ජිවිතේ

    මමත් ඔයකාලෙ පටන්ගත්තේ .
    පුස්තකාලේ ගිහින් පොත් අරන් එන එක නවත්තල
    යාලුවන්ගෙන් films,games අරන් ආව pc එක ගත්තට පස්සේ .
    internet ගත්තට පස්සේ ලෙඩේ හොදටම වැඩි උනා .

    dawas 21i one. :yes:

    මගේ මෝඩ මොලේටනන් දවස් 21න් recover වෙන්න
    අමාරුවෙයි මචං .
    වැඩ කල්දාන එකට මාරම විදියට ඇබ්බැහි වෙලා ඉන්නේ .