කාලකණ්නි කම නැති වෙන්න ත්‍රිපිටකේ හොදම විසදුමක් දීලා තියෙනවා....
1.1.8 සල්ලෙඛ සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්ඣිම නිකාය » මූල පන්නාසකය » 1. මූලපරියාය වර්ගය
"කුසීතවූ පුද්ගලයාට එයින් දුරු වීම පිණිස වීර්යාරම්භය වෙයි."
ඕනම වැඩක් පටන්ගත්තට පස්සෙ කරන් යන්න වෙනවා... පටන් ගන්න එක තමයි අවශ්‍ය

මෙහෙමයි ඕක හැමෝටම අඩුවැඩි නැතුව තියෙනවා
මොලේ කැමති නෑ බොරින් ටාස්ක් එකක් කරන්න..ඒ හින්දා ඒවා කල් දානවා.. නමුත් එකෙන් ඇතිවන වරදකාරී හැගීම සහ ඉන් ඇතිවන කාන්සිය කාලයක් යද්දී හොද නැහැ.
මේකෙන් ගොඩ එන්න පොත් ගොඩක් කියෙව්වා, එත් 100% හරියන විසදුමක් තාම නැහැ සෙට් උනේ. හැබැයි පොඩ්ඩක් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් උනා මෙන්න මේ වැඩ වලින්
1- ඕනෑම ලොකු වැඩක් කුඩා වැඩ කොටස් වලට බෙදා ගෙන ආරම්භ කිරීම
2- කිසියම් වැඩක් ඔලුවට ආවනම් , ඒ වැඩේ කරන්න විනාඩි පහක් යන්නේ නැත්නම් ඒ වෙලාවේම ඒ වැඩේ කරලා ඉවර කරන එක
3- හැම ටාස්ක් එකකටම ඩේඩ් ලයින් තියාගන්න - අර කලින් කිව්වා විදියට බෙදාගන්න , පොඩි වැඩේ ඉදන් පටන් ගන්න
4- වැඩේ පටන් ගන්න ගියාම වෙන වෙන බහ්බුත කරනවානම් "pomodoro technique" එක යුස් කරන්න - ඕනෑම වැඩක් විනාඩි විසි පහක් එකදිගට ටයිමර් එකක් දාලා කරන්න , ඒ වැඩේ ඉවර උනාම විනාඩි පහක් විවේක ගන්න, ආපහු ඔය විදියට විනාඩි විසි පහේ ඒවා හතරක් කරන්න..ඊට පස්සේ පැය බාගයක විවේකයක් ගන්න
5- ඔලුවේ එක එක දේවල් පුරවාගෙන ඉන්න එපා...විශේෂයෙන් ඉස්සරහට කරන්න තියෙනවා වැඩ..ඒවා ඇප් එකක් මාර්ගයෙන් සටහන් තබාගන්න.. මමනම් භාවිතා කරන්නේ todoist ඇප් එක, ඔලුවට කරන්න වැඩක් එනවනම් එකේ ඉන්බොක්ස් එකේ දාගන්න, නිශ්චිත වෙලාවක් දවසක් තියෙනවනම් ඒ දවසට ටාස්ක් එක schedule කරගන්න
කෑප්ටන් Jack Sparrow;25204140 said:danuth Monkey inside me![]()
athe parak gahala wadeta bahapan
man karana weda walata instant decision making important. Athe gahapu gaman excitement eka wadi. normal mental stage ekata enakan poddak wela innawa![]()
කාලකණ්නි කම නැති වෙන්න ත්‍රිපිටකේ හොදම විසදුමක් දීලා තියෙනවා....
1.1.8 සල්ලෙඛ සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්ඣිම නිකාය » මූල පන්නාසකය » 1. මූලපරියාය වර්ගය
"කුසීතවූ පුද්ගලයාට එයින් දුරු වීම පිණිස වීර්යාරම්භය වෙයි."
ඕනම වැඩක් පටන්ගත්තට පස්සෙ කරන් යන්න වෙනවා... පටන් ගන්න එක තමයි අවශ්‍ය

athe parak gahala wadeta bahapan
aththatama effective
mokada abdu giya gaman ena feel ekata moral ekata ona wadak karanna puluwan
eth nidimathak enawa nawthhaganna bari eweleta hari nathnam tikak wela yadii.

මාත් එහෙමයි .
පැය 24ම ඇහැරගෙන හිටියත් ඉවරකගන්න බැරි තරම්
වැඩ තියෙනවා .
එත් tv series බල බල දවසම ගත කරනවා .
මේක මේ type කරන්නෙත් තාම episode එකක් download වෙන නිසා .
අපි මේ thread එකේම try කරමුද මේක නවත්තගන්න .
මම දවස් 10ක් එක දිගට කිසිම වැඩක් කල් දාන්නේ නැතුව ඉදල තියෙනවා .
අපිට දවස් 50ක් විතර එකදිගට කරන්න පුලුවන්නම් ඒක පුරුද්දක් වෙලා
කිසිම force එකක් නැතුව කරන්න පුළුවන් වෙයි .

අෆරාදේ මගේ ජිවිතේමේක එකදිගට බලන්න කම්මැලි. පස්සෙ බලනවා.![]()

Mama wage ekek..
meka balanna one important kiyalath dannawa.. eth passe balanawa 
dawas 21i one.
මාත් එහෙමයි .
පැය 24ම ඇහැරගෙන හිටියත් ඉවරකගන්න බැරි තරම්
වැඩ තියෙනවා .
එත් tv series බල බල දවසම ගත කරනවා .
මේක මේ type කරන්නෙත් තාම episode එකක් download වෙන නිසා .
අපි මේ thread එකේම try කරමුද මේක නවත්තගන්න .
මම දවස් 10ක් එක දිගට කිසිම වැඩක් කල් දාන්නේ නැතුව ඉදල තියෙනවා .
අපිට දවස් 50ක් විතර එකදිගට කරන්න පුලුවන්නම් ඒක පුරුද්දක් වෙලා
කිසිම force එකක් නැතුව කරන්න පුළුවන් වෙයි .

1100 tv series 2009-2020අෆරාදේ මගේ ජිවිතේ
dawas 21i one.![]()