කාලකන්නියෙක් රජ කලාම යුද්ධ නැතුවත් හමුදාවේ උන් මැරෙනවා 🤬🤬🤬

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    621
    93
    ජෙප්පොන්ට හැමදේම පාරා වළල්ලක් වෙලා. ඒ කාලේ සාලාවේ කෑම්ප් පිටින් ගිනි ගද්දි රනිල් ගිනි තිබ්බ කිව්වනේ.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    Habai Mahindage kaleth yuddeta passe helicopters kada watila Air Force aya maruna neda ban 🤔

    On 1 March 2011, two SLAF IAI Kfirs on rehearsal for a fly past resulted in a mid air collision. Pilots of both aircraft ejected but one of the pilots were killed.[19][20]

    On 13 February 2012, an SLAF MiG 27 crashed in Dummalasuriya area in Puttlam while on a routine training flight. The pilot managed to eject from the jet without sustaining injuries.[21][22][23]

    On 12 December 2014, a Sri Lankan Air Force, An-32 transport aircraft carrying 5 people crashed on approach to land at the Ratmalana Airport after taking off from Katunayaka Bandaranayake International Airport. The pilot, co-pilot and two of the air crew were killed in the crash and the fifth crew member suffered critical injuries and later died of his injuries.[24]

    On 3 January 2020, a Sri Lankan Air Force Harbin Y-12 aircraft on a surveillance mission crashed into mountainous terrain near Haputale, Sri Lanka. All four occupants died in the crash. One person on the ground was injured as a result of the crash.[27][28
     
    Last edited:

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    1000087982.jpg
     
    • Like
    Reactions: KDH

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    ගංවතුරෙන් 1000 ක් විතර මැරුණා ගං වතුරෙන් බේරාගන්න ගිහින් 200 ක් විතර මැරෙනවා

    මරු ආණ්ඩු මේවා🤮
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    ගංවතුරෙන් 1000 ක් විතර මැරුණා ගං වතුරෙන් බේරාගන්න ගිහින් 200 ක් විතර මැරෙනවා

    මරු ආණ්ඩු මේවා🤮
    ඊයේ දැක්කා බැකෝ එකක පස් අයින් කර කර ඉද්දි බැකෝ එකත් එක්කම නාය ගියා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    ඊයේ දැක්කා බැකෝ එකක පස් අයින් කර කර ඉද්දි බැකෝ එකත් එක්කම නාය ගියා
    මේ Rescue කරන අයගේ ජීවිත ගොඩක් වෙලාවට බේරා ගන්න තිබ්බා Safety Gears වත් ඒ අයට ආණ්ඩුවෙන් දීලා තිබ්බා නම් . අඩුම Life Jacket එකක් වත් නෑ ඒ මිනිසුන්ට

    ඉස්සර කථා කරෙනම් ගංවතුර එන්න සැටලයිට් වලින් දැනගන්නවා කියලා

    දැන් මොය කට කපා ගන්න බැරුව හැමිනෙමාවා