කාලකන්නි ජෙප්පෝ
"මේ වගේ පිළිවෙලකට වැඩ කරපු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වියදම් වැඩී කියලා මාලිමා ආණ්ඩුව අයින් කරපු එකේ විපාක තමයි අද විඳින්නෙ.
මේ 2020 දෙසැම්බර් 02 කොරෝනා සමයේ රට තුලට ඇතුලු වූ බුරවි සුලි කුණාටුවේ බලපෑම ගැන සහ ඉන් අවම ආපදා මට්ටමකින් රට බේරාගන්නා හැටි පිළිවෙලකට කියන බ්‍රිගේඩියර්..
2004 ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් පසුව එවැනි ආපදාවකට මුහුණ දීම සඳහා 2005 ආපදා කළමණාකරණ පණත මගින් මෙම ආයතනය පිහිටෙවුවා.
ත්‍රිවිධ හමුදාව සහ විශේෂඥයන් රැසක් වැඩ කල මෙම මධ්‍යස්ථානය මේ ආණ්ඩුව වියදම වැඩී කියලා නැවැත්තුවා.
අන්න ඒ නිසයි ජනාධිපතිට ලොරියක් එවන්නම්, බෝට්ටු ඕනෙද, අමාරුද, කාලද කියලා මයික් ඉස්සරහ මාධ්‍යට පේන්න බොරු ශෝ දාන්න වෙලා තියෙන්නෙ..
2016 ඟංවතුරෙන් 100ට ආසන්න ප්‍රමාණයක් මිය් ගියා. ඉන් වැඩිම හානිය අරණායක නාය යෑමෙන්.
කැළණිය කොටිකාවත්ත යටවුනේ ඟග පිටාර ගැලීමෙන්.හැබැයි යහපාලන ආණ්ඩුව එය අවම කිරීමට පොම්පාගාර කිහිපයක්ම හඳුවා. අන්න ඒ නිසයි මේ තරමින්වත් කොළඹ බේරෙන්නෙ.
76 සාපෙ කිය කිය විකාර කරන එකේ ප්‍රතිපල අද රටම භුක්ති විඳිනවා.
සාපෙ 76 නෙමේ.. ලොකුම සාපෙ ජෙප්පො.."