කාලකන්නිය දෙවියෙක් උනා....බුද්ධිමතා සමන්‍&#351

dxcharith

Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee

    ළගදි දවසක මන් ගිය මගේ යාලුවෙක්ගෙ ගෙදර. අම්මට හුඩු gate 1n enter උන විතරයි සුනාමි එනවා වගේ සද්දයක් එනවා යාළුවගේ ගෙවල් පැත්තෙන්. පොඩ්ඩක් කන දල බැලුවම යාළුවගේ අම්ම පලු යන්න අරුට බනිනවා. අරු ඉන්නවා සීට් 1ඒ අත් දෙකත් මුනේ ඔබගෙන. අම්ම කෙගහනවා රජෙක් වගේ. මන් අව විතරයි මෙන්න අම්මගේ සද්දේ වැඩි උනා.
    "ඔය එන්නේ අනිත් එකා".
    "ඇයි නැන්දේ මොකද්ද ප්‍රශ්නේ??"
    "ප්‍රශ්නේ...තොපි ගෙදරින් කල බීල බකන් නිලන් ඉන්නවා..කිසිම කමකට නෑ...කාලකන්නි..අර බලපන් එහා ගෙදර සුමෙධය දැන් campus ගිය...තොපි...කිසිම දෙයක් කරන්නේ නැතුව ඔහේ උඩ බලන් ඉන්නවා..මුගේ තාත්තත් campus ගිහින් ගත්ත නම්බුව මු කෑවා"..කියල යාලුවට ටෝක්කකුත් ඇන්න...
    පාඩුවේ ඉදපු මගෙත් මල පැන්නා...."පොඩ්ඩක් ඉන්න නැන්දේ...මං ප්‍රශ්න වගයක් අහන්නම් උත්තර දෙන්නකෝ"...
    "කියපියකෝ බලන්න මහා ලොකු ප්‍රශ්න"...නැන්දත් මලෙන්ම ඇහුව
    "ගුරුත්වාකර්ෂණ බලය හොයා ගත්තේ කව්ද???"
    "ඇයි උබ හිතුවද මන් දන්නේ නෑ කියල...අයිසේක නිව්ටන්නේ"...
    "හරි කොහොමද එය එකා හොයා ගත්තේ???"
    "ඇයි බන් ඇපල් ගෙඩියක් ඔලුව උඩට වැටිලානේ .."
    "හරි කොයි වේලාවේද වැටුනේ???"
    "උ ඇපල් ගහක් යටට ගියමනේ..."
    "උ ඇයි ඇපල් ගහක් යටට ගියේ???"
    "නිකන්...."
    "අන්න..එතකොට උ වැඩක් කරන්නද ගියේ???"
    "නෑනේ..."නැන්දා සද්දේ අඩු කරලා උත්තරේ දුන්න
    "ඒ කියන්නේ නැන්දගේ බාසාවෙන් කියනවනම් උත් කාලකන්නියෙක්...එත් ඒ කාලකන්නිය ලෝකෙම වෙනස් කල...මගේ බාසාවෙන් ඒ කාලකන්නිය දෙවියෙක් උනා...."
    මුණ අත් දෙකෙන් මුණ ඔබන් ඉදපු මගේ යාළුවා ඔලුව උස්සල බැලුව...නැන්දාගේ කට අරුණ....
    "හරි තව එකක් අහන්නම්කො...අකිමිදිස් කියන්නේ කව්ද"
    "එයානේ ගනත්වේ ගැන හොයා ගත්තේ"..
    නැන්දා ඉස්සල්ලට වඩා සර අඩුවෙන් උත්තරේ දුන්න...
    "හරි කොයි වේලාවේද හොයා ගත්තේ???"මන් එකා අහනවත් එක්කම මෙච්චර වෙලා මුණ සවුත්තු කරන ඉදපු යාලුවට හිනාවක් ගීයා.ඒ වගේම නැන්දගේ මුණ දෙක උනා..නැන්දා අහක බලාගෙනම "නාද්දිනේ..".
    "අන්න ඒ වෙලාවේ එය වැඩක් කලේ නෑ නිකන් නානා හිට්යේ..එත් එය ලෝකේ වෙනස් කල...ඒ කියන්නේ නැන්දගේ වචනේ කාලකන්නිය මගේ වචනෙන් දෙවියෙක් උනා..."
    ඒක කියනවත් එක්කම මගේ යාළුවා හිටගත්තා..නැන්දට ඉන්දුන..
    "හරි ඔය ඔක්කොම පැත්තක තියමුකෝ නැන්දේ..එහා ගෙදර ඉන්නවා මිස්ටර් සිල්වාව කොහොමද නන්දල දන්නේ?"
    බෙරිවෙච්ච මුනෙන් නැන්දා 'එයයි මෙයාලගේ තාත්තයි ඒක පන්තියේ හිටියේ.."
    "මොන පන්තිය වෙනකම්ද එකට හිටියේ??"
    "ඔ/එල් වෙනකම්..මිස්ටර් සිල්ව ඔ/එල් fail උනානේ."
    "හරි එතකොට මාමා?"
    "ඇයි බොල ඒ මනුස්සය හොදට ඒ/එල් pass වෙලා campus ගියේ...."
    "එතකොට මිස්ටර් සිල්වා මොකද කලේ??"
    "උබල වගේ පාරවල් වල ඇවිදපු ඒක තම කලේ"
    "එතකොට campus ගිහින් degree ගත්ත මාමා අද මොනවද කරන්නේ???"
    "රජයේ සාමාන්‍යදීකරවරයෙක්...."
    "එතකොට එදා කාලකන්නියෙක් වෙලා ඉදපු මිස්ටර් සිල්වා අද..."
    නැන්දා බොල් හඩින් "රක්ෂණ සමාගමක ලොකු කළමනාකාරවරයෙක්."
    "degree ගහපු මාමා පුට්ස් බයිසිකාලෙන් යද්දී කාලකන්නි මිස්ටර් සිල්වා ප්‍රාඩෝ එකෙන් යනවා.."
    මන් එහෙම කියනවත් එක්කම නැන්දගේ අත් මුනට ගීයා...අත් මුනේ ඔබන් ඉදපු මගේ යාළුවා.."යකෝ ඇත්ත නේන්නම් අපි කාලකන්නි උනාට දවසක අපිටත් දෙවියෝ වෙන්න පුළුවන් වෙයිනෙ...අපේ සමාජේ වැරැද්ද..එකෙක් නිකන් ඉද්දි උව කාලකන්නිය, වැඩකට නැති ඒක..කියල හංවඩු ගහන්නයි හදන්නේ.පිටරට වගේ උව දිරි දෙන්නේ නැනේ."කියගේ මගේ යාළුවා රජෙක් වගේ කෑගහන්න ගත්ත..නැන්දා මුණ අත් වලින් වහන් අහන ඉන්නවා...මාත් වැඩි වෙලා ඉන්න හොද නා කියල හිතල එතනින් මාරු උනා...එලියට එද්දිම මාමා බයිසිකලෙන් බැස්ස..
    "අහ් පොඩි එකා...මොකද්ද බන් ඒ අපේ වහලට ගල් ගහනවා වගේ සද්දේ..ආ..ඒ අරු අම්මට කෑගහන සද්දේ"..
    "ඒ මොකද ඒ??"
    " මාමා ගිහින්ම බලන්නකෝ..."කියල මන් හෙමින් shape උනා.එත් එක්කම මිස්ටර් සිල්වාගේ ප්‍රාඩෝ එකා හෝන් එකකුත් තලගෙනම හෙන වේගෙන් යන්න ගීයා....
    'හ්ම්ම් ...කාලකන්නිය දෙවියෙක් උනා....බුද්ධිමතා සමන්‍ය මනුස්සයෙක් උනා...කාලය කොතරම් නපුරුද සොදුරිය....
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    :growl:
    bohoma amaruwen kannadiyath daagena baluwe..uba danda oka zoom kare :growl::growl:
    :(
    aparade..
     
    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    දෙවියෝ කියල අපි විස්වාස කරන්නේ අපිවමයි..ඉතින් අපි හැමෝම දෙවියෝ...:rofl: