කාලකන්නි කමෙන් මිදෙන්නේ කොහොමද? 📱💻🎥🎞️📽️🎬📺

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කළ යුතුම වැඩ තියෙද්දි නොවැදගත් වැඩ කරන්ඩම හිත යන්නේ ඇයි කොල්ලනේ.
    උදා-
    * හෙට exam තියෙනවා නම් අද ෆිලුමක් බලන එක.
    එක්කො එළකිරියේ එහා මෙහා යනවා.
    * Deadline හෙට අනිද්දා තියෙන project එකක් පැත්තක තියෙද්දී සතියකින් විතර දෙන්ඩ තියෙන ප්‍රොජෙකට් එකක එල්ලිලා ඉන්න එක.

    මේවගේ නරක පුරුදු වලින් මිදෙන්නේ කොහොමද. මහ කාලකන්නි හැඟීමක් දැනෙන්නේ.
    ඕවෙ උඹට විතඑක් තියන ප්‍රශ්ණ නෙවෙයි බන්. බිල් ගේට්සුත් ඔහොමයි කියල කියවල තියනව :sorry:
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    Very normal. මමත් එහෙම තමා කොල්ලො, හැබැයි වැඩේ කොහොම හරි කරනවා ඒත් වැඩේ quality එක බාලයි. කලින් කරා නන් හොදට කරන්න පුළුවන් කියලා හිතෙනවා පස්සේ.
    හොදම වැඩේ තමා දවසට පැය බාගයක් දාලා වැඩේ කරන්න ගන්නවා. මාසයක් deadline තියේ නන් එතකොට min උබ 15hours කරලා තියනවා අන්තිම දවස වෙද්දී. පැය බාගෙනේ ඕක මොකද්ද කියලා හැමදාම කරනවා මොනවා හරි. Consistancy is the key. අර pomodoro ද මොකද්ද එක විදිහට කරපං. Film එකක් දාගත්තා විනාඩි 20ක් විතර බැලුවා. ආයෙ පැය බාගේ වැඩ කරා. Continue.

    එතකොට හෙනටම stress වෙලා නිදා ගන්නත් බැරුව වැඩ කරන්න පුළුවන්. පොඩි පොඩි දේවල් වලටත් stress වෙලා හැම වෙලේම පට්ටම stress එකේ ඉන්න එක තමා කාලකණ්නි නොවීමේ key එක.
    Yo, This is very bad advice. Don't do this. Maybe good for some time, don't make as a habit. You won't live long to enjoy the success haha.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    කාලකන්නි වීමට තව හේතුවක්

    පාඩම් කරන්ඩ ලැප්ටොප් එක ගත්තට්, ප්‍රොජෙක්ට් කරන්ඩගත්ට්ගත් කොහෙවත් නැති මගුල් ඔලුවට දාගෙන එහෙම කරන්ඩපුලුවන් බලනවා. උදාහරනෙට ලැප් එකේ default එන්නෙනැති ශෝට්කට් කීස් try කරනවා. Addons ට්‍රයි කරනවා. පාඩම් කරන්න pdf එකක් open කරගත්තත් ඒ software එකේ settings ට්‍රයි කරනවා. කාලේ කනවා
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    උබල කැමතිද මේකෙ කම්මැලි කමෙන් ඉන්න මොකුත් වැඩක් කරගන්න බැරුව ඉන්න ඒත් ඒකෙන් ගොඩ යන්න try කරන උන් එක්ක telegram group එකක් හදල daily updates වෙන එකට තමං achieve කරගත්ත දේවල් කියල සහ ඒකට කරපු දේවල් share කරගන්න.
    Number 1 උදේම නැගිටින එක හරියටම 5ට. ඒක තමා turning point එක මම දකින විදිහට. දැන් නං alerm එක වදින්නත් කලින් ඇහැරෙනව
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    උබල කැමතිද මේකෙ කම්මැලි කමෙන් ඉන්න මොකුත් වැඩක් කරගන්න බැරුව ඉන්න ඒත් ඒකෙන් ගොඩ යන්න try කරන උන් එක්ක telegram group එකක් හදල daily updates වෙන එකට තමං achieve කරගත්ත දේවල් කියල සහ ඒකට කරපු දේවල් share කරගන්න.
    Yesssssss
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    567551.jpg


    මොකක්ද බං මේ

    ෂර්ට් එකේ දාඩිය ගඳ බලනවා ද?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කළ යුතුම වැඩ තියෙද්දි නොවැදගත් වැඩ කරන්ඩම හිත යන්නේ ඇයි කොල්ලනේ.
    උදා-
    * හෙට exam තියෙනවා නම් අද ෆිලුමක් බලන එක.
    එක්කො එළකිරියේ එහා මෙහා යනවා.
    * Deadline හෙට අනිද්දා තියෙන project එකක් පැත්තක තියෙද්දී සතියකින් විතර දෙන්ඩ තියෙන ප්‍රොජෙකට් එකක එල්ලිලා ඉන්න එක.

    මේවගේ නරක පුරුදු වලින් මිදෙන්නේ කොහොමද. මහ කාලකන්නි හැඟීමක් දැනෙන්නේ.
    mamath ohomai ban

    wada karanna ona bawa therenawa eth kal danawa.


    procrastination3.jpg
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    567551.jpg


    මොකක්ද බං මේ

    ෂර්ට් එකේ දාඩිය ගඳ බලනවා ද?
    @Geshi95 ඔතෙන්ට හාචියක් දීලා ගියා. එදා ඉඳන් ඔහොමමයි. ට්ශර්ට් එක හේදුවෙත් නෑ හාචිය හේදෙයි කියලා