ඕවෙ උඹට විතඑක් තියන ප්රශ්ණ නෙවෙයි බන්. බිල් ගේට්සුත් ඔහොමයි කියල කියවල තියනවකළ යුතුම වැඩ තියෙද්දි නොවැදගත් වැඩ කරන්ඩම හිත යන්නේ ඇයි කොල්ලනේ.
උදා-
* හෙට exam තියෙනවා නම් අද ෆිලුමක් බලන එක.
එක්කො එළකිරියේ එහා මෙහා යනවා.
* Deadline හෙට අනිද්දා තියෙන project එකක් පැත්තක තියෙද්දී සතියකින් විතර දෙන්ඩ තියෙන ප්රොජෙකට් එකක එල්ලිලා ඉන්න එක.
මේවගේ නරක පුරුදු වලින් මිදෙන්නේ කොහොමද. මහ කාලකන්නි හැඟීමක් දැනෙන්නේ.

