කාලකන්නි ජෙප්පෝ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    කාලකන්නි ජෙප්පෝ

    නිරාගම්ක කියාගන්න කාලකන්නි ජෙප්පො ටිකක් බෙල්ලන්විල හාමුදුරුවන්ගේ දේහයත් පට්ට ගගනවා, බලු හැත්ත ඇහුවොත් නම් නිරාගමිකයිලු ඒත් ගහන්නෙම බුද්ධාගමට විතරයි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකෝ අනිත් එවුන් කරන්නේ මොකක්ද.. එළි පිට පට්ට ආරක්ෂකයින් වගේ රගලා අන්තගාමීන් එක්ක ඩීල් දානවා
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    upulpdn:22810477 said:
    මොකෝ අනිත් එවුන් කරන්නේ මොකක්ද.. එළි පිට පට්ට ආරක්ෂකයින් වගේ රගලා අන්තගාමීන් එක්ක ඩීල් දානවා

    ලැට් අස්සේ ඩීල් ගහපුවා නම් ආරන්චියි
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    නිරාගම්ක කියාගන්න කාලකන්නි ජෙප්පො ටිකක් බෙල්ලන්විල හාමුදුරුවන්ගේ දේහයත් පට්ට ගගනවා, බලු හැත්ත ඇහුවොත් නම් නිරාගමිකයිලු ඒත් ගහන්නෙම බුද්ධාගමට විතරයි

    තුලවේද
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අළුත් පරපුරත් දැන් සෙට් වෙලා ඉන්නේ ජෙප්පොන්ටනේ.පුදුම වෙන්න දෙයක් නැහැ බන්.:lol:


     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඇතාටත් දැං හොඳටම දුක ඇති...

    අපි කාටත් තරහ ගිහින් කරන දේවල්වලට පස්සෙනෙ පසු තැවෙන්නෙ...

    මේ කිසිදෙයක් අපි හිතල කරන දේවල් නෙමේ..

    ස්වාමින් වහන්සේගෙත් නරක වෙලාව.. (මුගලන් මහරහතන් වහන්සේටත් මේ වගේ දෙයක්නෙ වුණේ)

    මොනා කරන්ඩද ඉතිං..

    උන්වහන්සේටයි ඒ සතාටයි මින් ඉදිරියට යහපතක්ම වේවා


    (මම කාටවත් නිවන් පාර්තනා කරන්නෙ නෑ. මොකද මමවත් ඒකට කැමති නැති නිසා)
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ජාතියට ආගමට ගරහන සිංහල උන් තමා දැන් වැඩි හරියක් ඉන්නේ බන්.