කාලකන්නි ඩොස්තරලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    අනුරාධපුර ENT lady ලා දෙන්නානම් හොදයිනේ බං සැර නෑ...
    දෙන්නෙක් නම් හිටියේ නෑ බන් මම හැම තැනටම ගියා එක්කෙනක් තමා හිටියේ පිරිමි අයගේ නම් තිබ්බට ආවේ එකම ගෑනි එපා උණා
     
    • Wow
    Reactions: koj500

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :angry: දොස්තරල දෙවිවරු කියල අමුතු සැලකිල්ලක් දෙනකොට උනුත් එනව පුක පලන්න, මටනම් ඔය වගේ බලු පකාලා එකෙක්වත් පේන්න බෑ.. මාතර හොස්පිටල් එකෙත් ඉන්නෙ උන්ගෙන් 80%ක් ඔහොමයි. වාට්ටුවල ඉන්න ලෙඩ්ඩුන්ට පකේ සැලකිලි, ලෙඩා එක්ක හරියට කතා කරලවත් නෙමෙයි බෙහෙත් ලියන්නෙ (100ක් අත්දැකීමෙන් කියන්නෙ), හැබැයි ඒ දොස්තරගෙම චැනල් දාල ප්‍රයිවට් බෙහෙත් ගන්න ගියාම කිසි බලු පාට් එකක් නෑ.. අහිංසක මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් පිනට ඉගෙන ගෙන සල්ලි කීයක් හරි හම්බකරගත්තු ගමන් බල්ලො බැල්ලියොන්ට ඒ තැනට ආපු හැටි මතක නෑ....

    (දැන් එන්න එපා හැමෝම ඒම නෑය,අරමය මේමය ගාගෙන ගුන වයන්න. ඕකුන්ගෙ 90%කටම තියෙන පොදු බලු ගතියක් ඕක..)
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Elakiri එකේ පොරක් ගේ වයිෆ් මාතලේ පැත්තේ doc කෙනෙක් නේ
    හැමදාම වැඩට ගිහින් දානවා කියල කිව්වා මතක යි 🤔
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නිවට සිංහලු
    පුකත් දීලා
    කෙලත් දෙනවා 😄
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මම 2005 ඉඳලා 2019 වෙනකම්ම ඇහැ පෙන්නුවෙ Dr මානෙල් පැස්කුවෙල් ට .... හරිම හොඳ කෙනෙක් ( හුඟ දෙනෙක් එයා හොඳයි කිව්වා ඒකයි මමත් ගියේ. .. මටත් එයා හොඳයි )

    දැන් එයා පෙන්ෂන් .. වයස 65 ටත් වැඩි ඇති . ඒක නිසාද දන්නේ නෑ. .. ඔහොම වෙලා තියෙන්නේ. ...
     
    • Sad
    Reactions: koj500

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    මිනිස්සුන්ගෙ හැටිනේ. ඕකට කරන්න දෙයක් නෑ. හිත රිදෙනවා තමයි කරන්න දෙයක් නෑ. වෙන doctor කෙනෙක් ගාවට එක්කන් යන්න. ඔයිට අන්තයි සමහර මිනිස්සුන්ට operation කරන්න සවුත්තු doctor කෙනෙක් set වුණාම 🙁
     
    • Wow
    Reactions: koj500

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මම 2005 ඉඳලා 2019 වෙනකම්ම ඇහැ පෙන්නුවෙ Dr මානෙල් පැස්කුවෙල් ට .... හරිම හොඳ කෙනෙක් ( හුඟ දෙනෙක් එයා හොඳයි කිව්වා ඒකයි මමත් ගියේ. .. මටත් එයා හොඳයි )

    දැන් එයා පෙන්ෂන් .. වයස 65 ටත් වැඩි ඇති . ඒක නිසාද දන්නේ නෑ. .. ඔහොම වෙලා තියෙන්නේ. ...
    අනේ මන්දා. අපේ අම්මා හරිම අහින්සකයි. ඒ මනුස්සයට බැන්නා කියන්නේ ඉතින් මට ඒ ඩොස්තර ගෑනිගෙ කනට ගහලා එන්න හිතුනා.
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    :angry: දොස්තරල දෙවිවරු කියල අමුතු සැලකිල්ලක් දෙනකොට උනුත් එනව පුක පලන්න, මටනම් ඔය වගේ බලු පකාලා එකෙක්වත් පේන්න බෑ.. මාතර හොස්පිටල් එකෙත් ඉන්නෙ උන්ගෙන් 80%ක් ඔහොමයි. වාට්ටුවල ඉන්න ලෙඩ්ඩුන්ට පකේ සැලකිලි, ලෙඩා එක්ක හරියට කතා කරලවත් නෙමෙයි බෙහෙත් ලියන්නෙ (100ක් අත්දැකීමෙන් කියන්නෙ), හැබැයි ඒ දොස්තරගෙම චැනල් දාල ප්‍රයිවට් බෙහෙත් ගන්න ගියාම කිසි බලු පාට් එකක් නෑ.. අහිංසක මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් පිනට ඉගෙන ගෙන සල්ලි කීයක් හරි හම්බකරගත්තු ගමන් බල්ලො බැල්ලියොන්ට ඒ තැනට ආපු හැටි මතක නෑ....

    (දැන් එන්න එපා හැමෝම ඒම නෑය,අරමය මේමය ගාගෙන ගුන වයන්න. ඕකුන්ගෙ 90%කටම තියෙන පොදු බලු ගතියක් ඕක..)

    90% newei bn 99% ma ohomai.
    PP karala beheth nathuwa 1000/- gannawa mehe inna un. Paw bn minissu.
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මට තියෙනවා මචන් food sensitive සීන් එක. දවසක් එහෙම සීන් එකකට සැර පිට දැම්මේ ඇස් වල පිල්ලමේ ඇතුල් පැත්තේ චූටියට bump එකක් දෙකක් ඇවිත්.එකක් නම් නිකන්ම බැහැලා ගියා.අනික සතියක් දෙකක් යනකනුත් අඩු නොවුනු නිසා ඇස් වාට්ටුවට ගියා අඩුම ගානේ piriton එකක් හරි eye-ක්‍රීම් එකක් හරිවත් දෙයි කියලා.

    මෙන්න එක පාරටම surgery රූම් දාන්න කියාපි.

    ගිහින් වෙලාව එනකන් තැපන් ඉදලා ඇතුලට යනකොට ඩොකා නර්ස්ලා එක්ක හොද කයියක් දාගෙන ඉන්නවා මගේ ගැන ලොකු ගාණක් නෑ වගේ.ඊට පස්සේ බැලුවා..

    අර අඩුවක් වගේ එකකින් පිල්ලම් අනිත් පැත්ත හරවලා.ඊට පස්සේ ගැහුවා ඉන්ජෙක්ෂන් එකක් හිරි වැටෙන්න කියලා ඇහැට..මට හිරුවැටුන් නෑ..

    ඉන්ජෙක්ෂන් එක ප්ලේට් එකේ තියලා අනිත් අතට බ්ලේඩ් එක ගත්තා..මම කිව්ව "හිරි වැටිලා නම් නෑ දොස්තර මහත්තයො" කියලා..

    මොන කතාද පැන්සල් බ්ලෙඩ් එකෙන් උල් කරන්නා වගේ සැහැලා දැම්මා වට දෙකක් තුනක්.මට ඇහෙන් කනෙන් දුම් දැම්මා.ගෝස් එකක් තියලා තදකරන් ඉන්න කිවවා ඒකෙන් එකයි ලේ..

    ටිකක් ඉන්න ඇරලා මට ගෙදර යන්න කිව්වා.එදායින් පස්සේ ඉතින් ඒ පැත්තේ පස් පෑඟුවේ නෑ..පව් බන් අපේ රටේ මිනිස්සු...

    දැන් සුදට දාන කාචත් නෑ මේ ටිකේ ඉස්පිරිතාලේ.ඊයෙත් ක්ලිනික් ආපු අයව යවලා තිබ්බා කාච නෑ කියලා.