කාලකන්නි දකලා තියෙනවාද?

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    කාලකන්නි දකලා තියෙනවාද?

    Goods%2B0005.jpg

    Goods%2B0006.jpg

    ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමගම උතුරේ ප්‍රධාන දිස්ත්‍රික්ක පහෙන් යාපනයේ ජනතාව හැරුණු විට සෙසු පළාත්වල වැසියෝ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා නගර වලට පැමිණ සිටි ආකාරය

    අපි මේ ගෙදර අතුලට වෙලා මාස ගනන් දුක් විදිනවා මුන් මාස්ක් එකක් වත් නතුව පාරේ.වෙස බල්ලො.:angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    What did you expect.This is what happen when you release curfew for few hours
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොච්චර අමාරු උනත් අපේ දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය අයින් නොකරන එක නං අපේ වාසනාවටම වෙච්චි දෙයක් :love:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    lankawe minissu mara satisfaction ekakin inne number gana adui kiyala. habei godak aya danne test karana ganath ekka compare karama infected ena gana anith rawatal walata wada wedi kiyala. minissu mara confidence eken inne. podi freedom ekak hambaunama. no fear.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    lankawe minissu mara satisfaction ekakin inne number gana adui kiyala. habei godak aya danne test karana ganath ekka compare karama infected ena gana anith rawatal walata wada wedi kiyala. minissu mara confidence eken inne. podi freedom ekak hambaunama. no fear.

    මෙවා media වල වරදි.:shocked:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    කොච්චර අමාරු උනත් අපේ දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය අයින් නොකරන එක නං අපේ වාසනාවටම වෙච්චි දෙයක් :love:

    ඔව් එක අතකින් එක හොදයි:)
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කොච්චර අමාරු උනත් අපේ දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය අයින් නොකරන එක නං අපේ වාසනාවටම වෙච්චි දෙයක් :love:

    aniwa ayin karanna nam narakayi me prasne hariyanakam