:P
Hamu mahaththaya Member May 4, 2017 1,354 94 0 මහනුවර May 4, 2017 #22 මහින්දලා සහ ඔය දකුණේ මුසල යක්කු තමි රට කෑවේ
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,088 5,878 113 canada May 4, 2017 #23 yosh371 said: හොරු ඔක්කොම ඒකයි..... Click to expand... හොරු ගැන නෙවි බන් කතා කරේ මෙතන. රනිල් තමුන්ගේම පක්ෂේ සජිත්ගේ රැලියට ගහපු හැටි. මතක නැද්ද? අමතක නම් ලින්ක් ටිකක් දෙන්නම් පාඩුවේ කියවන්න.
yosh371 said: හොරු ඔක්කොම ඒකයි..... Click to expand... හොරු ගැන නෙවි බන් කතා කරේ මෙතන. රනිල් තමුන්ගේම පක්ෂේ සජිත්ගේ රැලියට ගහපු හැටි. මතක නැද්ද? අමතක නම් ලින්ක් ටිකක් දෙන්නම් පාඩුවේ කියවන්න.
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,088 5,878 113 canada May 4, 2017 #24 කොහොමත් සජ්ජ උපන්ගෙයි මෝඩය. නායක කම දෙන එක තේරුමක් නැහැ (රනිල් ඉන්නකම් උට හම්බවෙන්නති එක වෙනම කතාවක්). අනුර බණ්ඩාරනායක වගේ
කොහොමත් සජ්ජ උපන්ගෙයි මෝඩය. නායක කම දෙන එක තේරුමක් නැහැ (රනිල් ඉන්නකම් උට හම්බවෙන්නති එක වෙනම කතාවක්). අනුර බණ්ඩාරනායක වගේ
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල May 4, 2017 #25 roba "chama" said: නන්හැ බන් රනිල් කවමදාකවත් සජිත් ට දෙන්නැ....ඕක දෙන්නේ රුවන් විජේවර්ධන ට..... මිනිහ තාම රනිල් ලගේ පරම්පරාව.... ඔන්න බලපන් ඊලග election එකේදී මිනිහ කොලබින් ඉල්ලනවා..... Click to expand... රුවන් විජේවර්දන එච්චර අවුලක් නැති මනුස්සයෙක් සජිත් එක්ක බැලුවම සජිත් ගේත් ෆොන්සේකා වගේ වයිරි දේශපාලනය වැඩියි
roba "chama" said: නන්හැ බන් රනිල් කවමදාකවත් සජිත් ට දෙන්නැ....ඕක දෙන්නේ රුවන් විජේවර්ධන ට..... මිනිහ තාම රනිල් ලගේ පරම්පරාව.... ඔන්න බලපන් ඊලග election එකේදී මිනිහ කොලබින් ඉල්ලනවා..... Click to expand... රුවන් විජේවර්දන එච්චර අවුලක් නැති මනුස්සයෙක් සජිත් එක්ක බැලුවම සජිත් ගේත් ෆොන්සේකා වගේ වයිරි දේශපාලනය වැඩියි
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම May 4, 2017 #26 yosh371 said: හොරු ඔක්කොම ඒකයි..... Click to expand... මෙයා දැන් ඉන්නෙ මයිත්‍රී එක්ක නේද