කාලකන්නි-දෙශපාලනය-

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,247
    6,141
    113
    canada


    හොරු ඔක්කොම ඒකයි.....​

    හොරු ගැන නෙවි බන් කතා කරේ මෙතන:lol::lol::lol::lol:. රනිල් තමුන්ගේම පක්ෂේ සජිත්ගේ රැලියට ගහපු හැටි. මතක නැද්ද? අමතක නම් ලින්ක් ටිකක් දෙන්නම් පාඩුවේ කියවන්න.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,247
    6,141
    113
    canada
    කොහොමත් සජ්ජ උපන්ගෙයි මෝඩය. නායක කම දෙන එක තේරුමක් නැහැ (රනිල් ඉන්නකම් උට හම්බවෙන්නති එක වෙනම කතාවක්). අනුර බණ්ඩාරනායක වගේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නන්හැ බන් රනිල් කවමදාකවත් සජිත් ට දෙන්නැ....ඕක දෙන්නේ රුවන් විජේවර්ධන ට.....
    මිනිහ තාම රනිල් ලගේ පරම්පරාව.... ඔන්න බලපන් ඊලග election එකේදී මිනිහ කොලබින් ඉල්ලනවා.....:yes::yes::yes:


    රුවන් විජේවර්දන එච්චර අවුලක් නැති මනුස්සයෙක්
    සජිත් එක්ක බැලුවම

    සජිත් ගේත් ෆොන්සේකා වගේ වයිරි දේශපාලනය වැඩියි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම

    iraj1.jpg

    හොරු ඔක්කොම ඒකයි.....​

    මෙයා දැන් ඉන්නෙ මයිත්‍රී එක්ක නේද :rolleyes: