කාලකන්නි පාලකයො

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Den puso wage idala weda karaganna ba.

    kata gahala, thaga dala thama karanna wenne 😂

    math mul dawas wala pusa wage hitiya gahana ganak gahapan ko kiyala. Peya dekak idala rs2000 gahanawa. Anik un full gahanawa.

    wede allala denma pusa wage inna eka 😂

    Mama ithin wena kenekta tikak aran denna plwnda balanna ne giye 😅
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දැනට ඔය ටික...
    කරන්ට් ප්‍රශ්නය තව දිගට ඇදුනොත්, ඊලඟට එන්නෙ වතුර ප්‍රශ්නය....

    අපිටනං ලිඳ තියෙන නිසා බාල්දියක් දාල හරි ශේප් කරගන්න පුලුවන්. ටැප් ලයින් විතරක් තියෙන අයට කෙලවීමක් අත ලඟ.....
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    දැනට ඔය ටික...
    කරන්ට් ප්‍රශ්නය තව දිගට ඇදුනොත්, ඊලඟට එන්නෙ වතුර ප්‍රශ්නය....

    අපිටනං ලිඳ තියෙන නිසා බාල්දියක් දාල හරි ශේප් කරගන්න පුලුවන්. ටැප් ලයින් විතරක් තියෙන අයට කෙලවීමක් අත ලඟ.....
    Water treatment and pumping stations power cut eken exempted neda.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    277003804_362057409176606_4520903434701876257_n.jpg
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දැනට ඔය ටික...
    කරන්ට් ප්‍රශ්නය තව දිගට ඇදුනොත්, ඊලඟට එන්නෙ වතුර ප්‍රශ්නය....

    අපිටනං ලිඳ තියෙන නිසා බාල්දියක් දාල හරි ශේප් කරගන්න පුලුවන්. ටැප් ලයින් විතරක් තියෙන අයට කෙලවීමක් අත ලඟ.....
    අපිට නොපෙනෙන දේවල් කොච්චර තියෙනවද ? ලයිට් කපන එකෙන් කොච්චර ප්‍රොඩක්ටවිටි එකක් නැති වෙනවද රටට ? එක්ස්පෝට් සෙක්ටර් එක එක්ස්පෝට් නැවතුනාම ඩොලර් එන්නෙ නෑ. අපි හිතමු කරන්ට් ප්‍රශ්නය නිසා එක්ස්පෝට් 30% කින් අඩු වුනා කියලා. මාස තුනක් යනකොට සම්පූර්නයෙන්ම එක මාසෙක එක්ස්පෝට් නැති වෙලා. එක්ස්පෝට් වලින් විතරයි රටට දැන් ඩොලර් ටිකක් එන්නෙ. ඒකත් නැති වුනාම තෙල් ගේන්නෙ අත්‍යාවශ්‍ය ආහාර ගේන්නෙ කොහොමද ?

    එතකොට මොන දේ නැතත් මිනිස්සුන්ට කන්න දෙන්න ඕන. බෙහෙත් ටික දෙන්න ඕන තෙල් ටික දෙන්න ඕන. ඔය තුන අනිවාර්‍ය කලොත් අනෙක්වා ගෙන්නන්න සල්ලි නෑ. අනෙක්වා කියන්නෙ රෝ මැටීරියල්. රෝ මැටීරියල් නැතුව ආයෙ ප්‍රොඩක්ශන් වලට ප්‍රශ්න එනවා.

    දැන් රටට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.. තව ටික දවසකින් බැසිල් රටෙන් පිටවෙලා යයි. ඊට කලින් සෙවලයා පොන්න අගමැති සහ පඹ ජනාදි පතිට ඉල්ලා අස් වෙනවා ඇර විකල්පයක් නැත.
     
    • Sad
    Reactions: PHBhagya