කට්ටක් කාල ඉඩමක් ගත්ත 2019 දි. යාන්තම් සල්ලි ටිකක් එකතු කරගෙන ගෙයක් හදන්න කියල ප්ලෑන් එකක් ඇදල එ්ක අනුමත කරගන්න පුදුම කට්ටක් කනව. මාර රස්තියාදුවක්. ඒ අස්සෙ හොදම සීන් එක තමයි මේක.
ගෙදර හදන්න වතුර ගන්න ගියා වෝට බෝඩ්. ග්රාමසේවක ට කියල ලිපිනය සහතික කරගෙන එන්න ලු. ග්‍රාමසේවක හම්බවෙන්න ගියා. එයා කියනව හිස් ඉඩමට ලිපිනයක් දෙන්න බෑ ගේ හදන්න. හදාගන යනකොට දෙන්නං කියල. ගේ හදන්න කොහොමද ඕයි වතුර නැතුව. වතුර ගන්න බෑ ඇඩ්රස් නැතිව, අැඩ්රස් එක ගන්න බෑ ගෙයක් නැතුව. මොන හුයන්නක්ද ඕයි මේක.
යන්තම් ඔන්න වරිපනම් අංකයපෙන්නල ගන්න පුලුවන් කතාවක් කීව. දැං සදුද ගිහිං බලන්නඕනි ආයෙ ඒකට මොකක් කියයිද කියල. ඉඩමත් මගෙ නං. ඔප්පුවත් මට නං, අයිතිකරුත් මම නං ඇයි බං මේ රස්තියාදු කරවන්නෙ.
ඒ අස්සෙ ප්ලෑන් එකෙ කියන අඩුපාඩු ඔක්කොම හදන් ගියාම සතියක් තියාගෙන කමිටුවෙන් මේක කිවුව කියල තව එකක් කියනව. තියෙන අඩුපාඩුවත් එකපාර කියපංකො රෙද්ද. තව කී සැරයක් යන්න වෙයිද දන්නැ ඒකටත්.
එක්කො උන්ට එපා වෙයි. එක්කො මට එපා වෙයි.

.