කාලකන්නි රජයෙ වැඩ

gayandamith

Active member
  • Apr 20, 2018
    156
    184
    43
    කට්ටක් කාල ඉඩමක් ගත්ත 2019 දි. යාන්තම් සල්ලි ටිකක් එකතු කරගෙන ගෙයක් හදන්න කියල ප්ලෑන් එකක් ඇදල එ්ක අනුමත කරගන්න පුදුම කට්ටක් කනව. මාර රස්තියාදුවක්. ඒ අස්සෙ හොදම සීන් ‍එක තමයි මේක.

    ගෙදර හදන්න වතුර ගන්න ගියා වෝ‍ට බෝඩ්. ග්රාමසේවක ට කියල ලිපිනය සහතික කරගෙන එන්න ලු. ග්‍රාමසේවක හම්බවෙන්න ගියා. එයා කියනව හිස් ඉඩමට ලිපිනයක් දෙන්න බෑ ගේ හදන්න. හදාගන යනක‍ොට දෙන්නං කියල. ගේ හදන්න කොහොමද ඕයි වතුර නැතුව. වතුර ගන්න බෑ ඇඩ්රස් නැතිව, අැඩ්රස් එක ගන්න බෑ ගෙයක් නැතුව. මොන හුයන්නක්ද ඕයි මේක. :ROFLMAO: :ROFLMAO:

    යන්තම් ඔන්න වරිපනම් අංකයපෙන්නල ගන්න පුලුවන් කතාවක් කීව. දැං සදුද ගිහිං බලන්නඕනි ආය‍ෙ ඒකට මොකක් කියයිද කියල. ඉඩමත් මගෙ නං. ඔප්පුවත් මට නං, අයිතිකරුත් මම නං ඇයි බං මේ රස්තියාදු කරවන්නෙ.

    ඒ අස්සෙ ප්ලෑන් එක‍ෙ කියන අඩුපාඩු ඔක්ක‍ොම හදන් ගියාම සතියක් තියාගෙන කමිටුවෙන් මේක කිවුව කියල තව එකක් කියනව. තියෙන අඩුපාඩුවත් එකපාර කියපංකො රෙද්ද. තව කී සැරයක් යන්න වෙයිද දන්නැ ඒකටත්.

    එක්ක‍ො උන්ට එපා වෙයි. එක්කො මට එපා වෙයි.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    ge hadanna kaling ban ape gramaya number eka dunna ne ban, Plan eka pass karagenan gramaya number ekaka aragenan tama water + electicity gathe, temparaly hut ekak haduwa current eka gannda wedeta

    monna magula kalath unta pagawak nathuwa okungen wede karagannada ba ban
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    කට්ටක් කාල ඉඩමක් ගත්ත 2019 දි. යාන්තම් සල්ලි ටිකක් එකතු කරගෙන ගෙයක් හදන්න කියල ප්ලෑන් එකක් ඇදල එ්ක අනුමත කරගන්න පුදුම කට්ටක් කනව. මාර රස්තියාදුවක්. ඒ අස්සෙ හොදම සීන් ‍එක තමයි මේක.

    ගෙදර හදන්න වතුර ගන්න ගියා වෝ‍ට බෝඩ්. ග්රාමසේවක ට කියල ලිපිනය සහතික කරගෙන එන්න ලු. ග්‍රාමසේවක හම්බවෙන්න ගියා. එයා කියනව හිස් ඉඩමට ලිපිනයක් දෙන්න බෑ ගේ හදන්න. හදාගන යනක‍ොට දෙන්නං කියල. ගේ හදන්න කොහොමද ඕයි වතුර නැතුව. වතුර ගන්න බෑ ඇඩ්රස් නැතිව, අැඩ්රස් එක ගන්න බෑ ගෙයක් නැතුව. මොන හුයන්නක්ද ඕයි මේක. :ROFLMAO: :ROFLMAO:

    යන්තම් ඔන්න වරිපනම් අංකයපෙන්නල ගන්න පුලුවන් කතාවක් කීව. දැං සදුද ගිහිං බලන්නඕනි ආය‍ෙ ඒකට මොකක් කියයිද කියල. ඉඩමත් මගෙ නං. ඔප්පුවත් මට නං, අයිතිකරුත් මම නං ඇයි බං මේ රස්තියාදු කරවන්නෙ.

    ඒ අස්සෙ ප්ලෑන් එක‍ෙ කියන අඩුපාඩු ඔක්ක‍ොම හදන් ගියාම සතියක් තියාගෙන කමිටුවෙන් මේක කිවුව කියල තව එකක් කියනව. තියෙන අඩුපාඩුවත් එකපාර කියපංකො රෙද්ද. තව කී සැරයක් යන්න වෙයිද දන්නැ ඒකටත්.

    එක්ක‍ො උන්ට එපා වෙයි. එක්කො මට එපා වෙයි.
    Phone recording, videos thiyaganin gov saththu koi wageda kiyala oppu karanna, don't deal with any gov agent without any evidence, bribe and corruption every where...
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඕක ඉකමනට වෙන්නේ ක්‍රම දෙකයි එකක් හැමෝම දන්න එක අනිත් එක ඡන්දෙට මන්ත්‍රී ට වැඩ කරලා (සල්ලි දීල ඡන්ද වැඩ වලට ) නම් ලේකම්ට කිව්වා ගමන් උබට office වලට යද්දී අදාල දේවල් හදල තියයි රස්තියාදු නැහැ.

    සරලව කිව්වොත් පත්තිරු ගන්න එකත් එහෙම වෙන්න පුළුවන්

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    ඕක ඉකමනට වෙන්නේ ක්‍රම දෙකයි එකක් හැමෝම දන්න එක අනිත් එක ඡන්දෙට මන්ත්‍රී ට වැඩ කරලා (සල්ලි දීල ඡන්ද වැඩ වලට ) නම් ලේකම්ට කිව්වා ගමන් උබට office වලට යද්දී අදාල දේවල් හදල තියයි රස්තියාදු නැහැ.

    සරලව කිව්වොත් පත්තිරු ගන්න එකත් එහෙම වෙන්න පුළුවන්

    Majara ratak meka...
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උබ ලංකාවේ එකෙක්නම් මේ වෙනකොට තේරෙන්න ඕනේ මේ ඉල්ලන්නේ ජරාවක් කියල .ඕකුන් ඔහොම කියනකොට අහපන් මට මේක කරගන්න ඕනේ කෙරෙන විදිය කියන්න කියල ඕන විදියට කැමතියි කියල උබේ දේපල කියාගෙන ලොරි ටෝක් දුන්නොත් උබට මේ කපේදී ඕක හදාගන්න වෙන්නේ නෑ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    කට්ටක් කාල ඉඩමක් ගත්ත 2019 දි. යාන්තම් සල්ලි ටිකක් එකතු කරගෙන ගෙයක් හදන්න කියල ප්ලෑන් එකක් ඇදල එ්ක අනුමත කරගන්න පුදුම කට්ටක් කනව. මාර රස්තියාදුවක්. ඒ අස්සෙ හොදම සීන් ‍එක තමයි මේක.

    ගෙදර හදන්න වතුර ගන්න ගියා වෝ‍ට බෝඩ්. ග්රාමසේවක ට කියල ලිපිනය සහතික කරගෙන එන්න ලු. ග්‍රාමසේවක හම්බවෙන්න ගියා. එයා කියනව හිස් ඉඩමට ලිපිනයක් දෙන්න බෑ ගේ හදන්න. හදාගන යනක‍ොට දෙන්නං කියල. ගේ හදන්න කොහොමද ඕයි වතුර නැතුව. වතුර ගන්න බෑ ඇඩ්රස් නැතිව, අැඩ්රස් එක ගන්න බෑ ගෙයක් නැතුව. මොන හුයන්නක්ද ඕයි මේක. :ROFLMAO: :ROFLMAO:

    යන්තම් ඔන්න වරිපනම් අංකයපෙන්නල ගන්න පුලුවන් කතාවක් කීව. දැං සදුද ගිහිං බලන්නඕනි ආය‍ෙ ඒකට මොකක් කියයිද කියල. ඉඩමත් මගෙ නං. ඔප්පුවත් මට නං, අයිතිකරුත් මම නං ඇයි බං මේ රස්තියාදු කරවන්නෙ.

    ඒ අස්සෙ ප්ලෑන් එක‍ෙ කියන අඩුපාඩු ඔක්ක‍ොම හදන් ගියාම සතියක් තියාගෙන කමිටුවෙන් මේක කිවුව කියල තව එකක් කියනව. තියෙන අඩුපාඩුවත් එකපාර කියපංකො රෙද්ද. තව කී සැරයක් යන්න වෙයිද දන්නැ ඒකටත්.

    එක්ක‍ො උන්ට එපා වෙයි. එක්කො මට එපා වෙයි.
    අයිස් ගහ ගහ හොරා කන නූගත් අඩුකුලේ අවුට් ඩේටඩ් රාජ්‍ය සේවක හුත්තිගේ පුතාලා. ඕකුන්ගේ පුකවල් වලට කටුකම්බි ඔතපු වැට මාර ලී බස්සලා කරකවන්න ඕනේ වට 100ක් විතර. පිං ගොන්නු :dull: .
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    තනිකරම කාළකන්නිම තමයි ඔය ආයතන වල ඉන්නේ. ලේසියකට නම් plan එකක් පාස් කරගන්න බෑ.ජරාව කන්නමයි බලන් ඉන්නේ... යකෝ පිට රටවල මේවා online කරගන්න පුළුවන් වැඩ..
     
    • Like
    Reactions: Cypress

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    රජයේ ගොඩක් වැඩ ඔහෝම තමයි ඉතින් 🙁
     
    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    ඒ අස්සෙ ප්ලෑන් එක‍ෙ කියන අඩුපාඩු ඔක්ක‍ොම හදන් ගියාම සතියක් තියාගෙන කමිටුවෙන් මේක කිවුව කියල තව එකක් කියනව. තියෙන අඩුපාඩුවත් එකපාර කියපංකො රෙද්ද. තව කී සැරයක් යන්න වෙයිද දන්නැ ඒකටත්.
    ඔය අතට ගානක් ඉල්ලන්නේ මචන්..
     
    • Like
    Reactions: gayandamith

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඇඩ්‍රස් එකක් නැතුව වතුර දෙන්න බැහැ කියන එක නම් අවුලක් නැ කියමුකෝ එත්
    ඉඩමකට ඇඩ්‍රස් දෙන්න බැහැ කියන්නේ බොරුවක් නේ බන්
    එහෙම එකක් තියනවද ?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කට්ටක් කාල ඉඩමක් ගත්ත 2019 දි. යාන්තම් සල්ලි ටිකක් එකතු කරගෙන ගෙයක් හදන්න කියල ප්ලෑන් එකක් ඇදල එ්ක අනුමත කරගන්න පුදුම කට්ටක් කනව. මාර රස්තියාදුවක්. ඒ අස්සෙ හොදම සීන් ‍එක තමයි මේක.

    ගෙදර හදන්න වතුර ගන්න ගියා වෝ‍ට බෝඩ්. ග්රාමසේවක ට කියල ලිපිනය සහතික කරගෙන එන්න ලු. ග්‍රාමසේවක හම්බවෙන්න ගියා. එයා කියනව හිස් ඉඩමට ලිපිනයක් දෙන්න බෑ ගේ හදන්න. හදාගන යනක‍ොට දෙන්නං කියල. ගේ හදන්න කොහොමද ඕයි වතුර නැතුව. වතුර ගන්න බෑ ඇඩ්රස් නැතිව, අැඩ්රස් එක ගන්න බෑ ගෙයක් නැතුව. මොන හුයන්නක්ද ඕයි මේක. :ROFLMAO: :ROFLMAO:

    යන්තම් ඔන්න වරිපනම් අංකයපෙන්නල ගන්න පුලුවන් කතාවක් කීව. දැං සදුද ගිහිං බලන්නඕනි ආය‍ෙ ඒකට මොකක් කියයිද කියල. ඉඩමත් මගෙ නං. ඔප්පුවත් මට නං, අයිතිකරුත් මම නං ඇයි බං මේ රස්තියාදු කරවන්නෙ.

    ඒ අස්සෙ ප්ලෑන් එක‍ෙ කියන අඩුපාඩු ඔක්ක‍ොම හදන් ගියාම සතියක් තියාගෙන කමිටුවෙන් මේක කිවුව කියල තව එකක් කියනව. තියෙන අඩුපාඩුවත් එකපාර කියපංකො රෙද්ද. තව කී සැරයක් යන්න වෙයිද දන්නැ ඒකටත්.

    එක්ක‍ො උන්ට එපා වෙයි. එක්කො මට එපා වෙයි.

    kari athal oka matat wenawa
    mama nam pagawath dunna godakata
    tama approval dunne na file mitiyama unge gawa
    mama dan karanne mata ona widiyata hadala
    anthimata approval ganna eka
    tama light watura na
    watura ganne na mama lidak kapuwa
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    කට්ටක් කාල ඉඩමක් ගත්ත 2019 දි. යාන්තම් සල්ලි ටිකක් එකතු කරගෙන ගෙයක් හදන්න කියල ප්ලෑන් එකක් ඇදල එ්ක අනුමත කරගන්න පුදුම කට්ටක් කනව. මාර රස්තියාදුවක්. ඒ අස්සෙ හොදම සීන් ‍එක තමයි මේක.

    ගෙදර හදන්න වතුර ගන්න ගියා වෝ‍ට බෝඩ්. ග්රාමසේවක ට කියල ලිපිනය සහතික කරගෙන එන්න ලු. ග්‍රාමසේවක හම්බවෙන්න ගියා. එයා කියනව හිස් ඉඩමට ලිපිනයක් දෙන්න බෑ ගේ හදන්න. හදාගන යනක‍ොට දෙන්නං කියල. ගේ හදන්න කොහොමද ඕයි වතුර නැතුව. වතුර ගන්න බෑ ඇඩ්රස් නැතිව, අැඩ්රස් එක ගන්න බෑ ගෙයක් නැතුව. මොන හුයන්නක්ද ඕයි මේක. :ROFLMAO: :ROFLMAO:

    යන්තම් ඔන්න වරිපනම් අංකයපෙන්නල ගන්න පුලුවන් කතාවක් කීව. දැං සදුද ගිහිං බලන්නඕනි ආය‍ෙ ඒකට මොකක් කියයිද කියල. ඉඩමත් මගෙ නං. ඔප්පුවත් මට නං, අයිතිකරුත් මම නං ඇයි බං මේ රස්තියාදු කරවන්නෙ.

    ඒ අස්සෙ ප්ලෑන් එක‍ෙ කියන අඩුපාඩු ඔක්ක‍ොම හදන් ගියාම සතියක් තියාගෙන කමිටුවෙන් මේක කිවුව කියල තව එකක් කියනව. තියෙන අඩුපාඩුවත් එකපාර කියපංකො රෙද්ද. තව කී සැරයක් යන්න වෙයිද දන්නැ ඒකටත්.

    එක්ක‍ො උන්ට එපා වෙයි. එක්කො මට එපා වෙයි.
    Okkotama issella ube attitude eka venas karaganna. Anika process eka hariyata kalanam vedey lesiy. Maath haduve ehemai.