කාලකන්නි~වෙසක්

Evildoer

Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    හැම බෞද්ධයම බොදු දහමට ආදරෙයි මචං... වෙනස හැමෝම ඒක කෑ ගගහා ලෝකෙට පෙන්නනේ නෑ... :):)
    බුදු දහම රැකගන්න මුකුත් නොකලොත් ආනාගතයේ ගොඩක් දරුණු තත්වයක් ඇතිවෙයි ලංකාවෙ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බුදු දහම රැකගන්න මුකුත් නොකලොත් ආනාගතයේ ගොඩක් දරුණු තත්වයක් ඇතිවෙයි ලංකාවෙ..

    තමන් වටහාගත් ධර්මය අවසානයට ඉතුරු වෙන්නේ අපේ රටේ කියලා බුදුරජානන් වහන්සේ වදාලා. ඒ ධර්මය නැති ව් යන දවස වැඩි ඈතක නෙමෙයි වගේ.
    :( :(
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මටනං මේ සම්බන්ධයෙන් තියෙන්නෙ ටිකක් වෙනස් මතයක්

    හදවතින්ම බෞද්ධ අයට මේ දවස වැදගත් උනත් අනික් අයට මේ නිකංම නිකං නිවාඩු දවසක් විතරයි

    ඉතිං අහවල් ඉවාඩු දවසෙ මේව තහනම් මේ නිවාඩු දවසෙ අරව තහනම් කියල නීති දාන එක ලේසි නෑ:oo:

    මගේ ආකල්පය නම් , අනික් අයටත් මේ දවසේ තියෙන වැදගත්කම පෙන්නල දෙන්න/පේන විදියේ දෙයක් කරන්න බෞද්ධයො වෙන අපි දැනගන්න ඕනෙ

    • හොඳම උදාහරණේ සෝම හාමුදුරුවො :- උන්වහසේගෙ මඟ පෙන්වීම යටතේ සෑහෙන්න දෙනෙක් හරි මඟට වැටුනා
    ඒ වගේම

    • වැලන්ටයින් දවසෙ තරුණයින් සිල් ගන්වන වැඩසටහන් දියත් වෙනව සහ ඒවට එන පිරිසත් එන්න එන්නම වැඩි වෙනවා

    ඒක නේද වෙන්න ඕනෙ ?

    Cyberspace එකේ අපි බෙරිහන් දුන්න කියල ඇත්ත ලෝකෙ වෙනස් වෙන දෙයක් නෑ මචං :)

    (උඹ මේ thread එක දාපු එක නරකයි කියනව නෙවෙයි)

    වෙසක් දවසෙ Dj කරනවට වඩා අර්ථවත් දෙයක් මේ ලෝකෙ තියෙනවනං අන්න ඒ දේ අනික් අයට කියල දෙන්න අපි දැනගන්න ඕනෙ :)

    හරියට හරි මචන්.. ඕක නීති රීති වලින් කරන්න අමාරුයි :dull: ආකල්පමය වෙනසක් තමයි ඇති කරන්න ඕනෙ :yes:

    දැනට තියෙන දන්සැල් දෙන එක ඇත්තටම ගොඩක් හොද දෙයක්.. ඒකෙන් ඕනෙම ගමක ඉන්න කොල්ලො ටික ඒ වැඩේට යනවා, අනික් සමාජ මට්ටම් වල ඉන්න අයටත් මේ දවසෙ හරවත් දෙයක් කරන්න ඉගැන්නුවා නම් එකෙන් මේ දෙයට උත්තරයක් ලැබෙයි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බුදු දහම රැකගන්න මුකුත් නොකලොත් ආනාගතයේ ගොඩක් දරුණු තත්වයක් ඇතිවෙයි ලංකාවෙ..

    ඇත්තටම අපේ බෞද්ධයෝ හරියට බුදු දහම පිලිපදිනවා නම් අමුතුවෙන් රැක ගන්න දේවල් කරන්න ඕනේ නෑ... ඒ වගේම ඔය කියනවා වගේ ලේසියෙන් බුදු දහම නැතිකරන්න බෑ.. මොකද දැන් ලෝකයේ බුද්ධිමතුන් සීග්‍රයෙන් බුදු දහම වැලඳ ගන්නවා...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    aio kellonwa parissam karanna wenamama gurd ekak danna wenawa ban yakku wesmunu dagena eka parata parata paninawa aio mata nam epa wela
    wife ekka nam aye wesak balanna yanne ne kiyala hithagaththa ban thawa podden e penapu yakek bike ekata ahuwenawa ethakota apita mai kela wenne maha ol molondam set eka ane manda lankawe den inna kollonta mona welada manda bola
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    aio kellonwa parissam karanna wenamama gurd ekak danna wenawa ban yakku wesmunu dagena eka parata parata paninawa aio mata nam epa wela
    wife ekka nam aye wesak balanna yanne ne kiyala hithagaththa ban thawa podden e penapu yakek bike ekata ahuwenawa ethakota apita mai kela wenne maha ol molondam set eka ane manda lankawe den inna kollonta mona welada manda bola

    ඔව් බන්. ඒකනම් ඇත්ත. ගෑණු කෙනෙක් එක්ක යන්න නම් ගොඩක් අමාරුයි. අපිත් කෙල්ලොන්ට විහිලු කරනවා. දැන් දැන් එන්න එන්න විහිලු බරපතල ඒවා වෙනවා.
    :no::no::no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    aio kellonwa parissam karanna wenamama gurd ekak danna wenawa ban yakku wesmunu dagena eka parata parata paninawa aio mata nam epa wela
    wife ekka nam aye wesak balanna yanne ne kiyala hithagaththa ban thawa podden e penapu yakek bike ekata ahuwenawa ethakota apita mai kela wenne maha ol molondam set eka ane manda lankawe den inna kollonta mona welada manda bola

    සිරාවටම මචං හිතා ගන්න බෑ මුංට මොනවා වෙලාද කියලා... කෙල්ලෙක් එක්ක පාරෙ යන්න බෑ තමයි... පුදුම අසහන කාරයෝ ඉන්නේ... මුංට අපි අතින් වියදම් කරලා බ**ක් ගස්සන්න ඕනේ..එතකොට තමයි ඔය අමාරුව නැතිවෙන්නෙ...
     
    pissu_buwa

    Member
    Apr 15, 2009
    417
    14
    0
    Kandy
    wadak na ban katha karala ada kale kollo kelanta meka nikan magulak wage.... wesak kuduwak hadanne na...... ara pitirata thiyena haloween wesmunu tika mehe genath dannawa....... un danne joli karannai..... kellanat ana maan kiya kiya pare yanna thama....... api mewa gana mokak hair karanna oni......... any one have an idea..... ?
     
    • Like
    Reactions: induru sanjeewa

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    wadak na ban katha karala ada kale kollo kelanta meka nikan magulak wage.... wesak kuduwak hadanne na...... ara pitirata thiyena haloween wesmunu tika mehe genath dannawa....... un danne joli karannai..... kellanat ana maan kiya kiya pare yanna thama....... api mewa gana mokak hair karanna oni......... any one have an idea..... ?

    Tv eke kochachara Doramadalawal Thibbath real socity ekedi ewa amathakai
    ape rate youth eka mara asahanayaking inne
    meka simple problem ekak newi Bro

    :(:(:(:(:(:no:

    සහතික ඇත්ත