කාලකන්නි~වෙසක්

Nov 19, 2006
2,783
17
0
~With Speed~
මම පිලිගන්නවා

මෙතන ගෑටලුව තියෙන්නෙ එකතු වෙලා වෑඩක් කරද්දි අපිට හෑම වර්ගයකම අය එක්ක වඩ කරන්න වෙනවා

ඔය දන්සෑල ලඟ නටන උන් අනිත් දවස් වලට ඔයිට වඩා දේවල් කරන වා
උන් ඔය ඉන්න්නෙ දන්න හොදම විදිහට තමයී

මම නම් හිතන්නෙ උන්ව ඔයවගේ වෑඩකට එකතු කරගන්න තරම් පිනක් වෙන නෑ

e kathawath hari eth eyawalwa hemadatama hoda aya kara ganna thiyenawanam thama hoda onna,labana para weddi hoda kenek une nethnam danshala peththe help denna enna oneth nehe kiyanawa anna ehema kelin weda ona
 
පිටු5-6ක් කියෙව්වා.:D
වෙසක්, පෝය සමයේ සමහර විප්‍රකාර දැක්කම ඇත්තෙන්ම දුකක් විතරක් නෙවෙයි තරහකුත් එනවා.ඒත් සියල්ලෝම පරිණත අය නෙවෙයිනේ.මේ වැරදි වෙන්නේ කිසිම අණක් ගුනක් නැතුව හැදුන තරුණ පිරිසගෙන් විතරයි.අපේ පැත්තේ එවකට සිටි නොසන්ඩාලම කොලු රැළ දැන් හැම පෝයටම පංසලේ.මේ වෙසක් එකට සම්පූර්ණ සතියක්ම පංසලේ වැඩ.ඒ වෙනුවට තවමත්(බුද්ධියෙන්-දහමෙන්)නොමේරූ ගැටවු පිරිසක් අලුතෙන් ජෝගි නටනවා.මොනව කරන්නද මේක තමයි ලෝකෙ හැටි.එක දාමරිකයෙක් හිරගෙට යනකොට තව දාමරිකයෙක් සමාජයෙන් බිහිවෙනවා.මේක සනාථන දහමක්.
අනික වෙසක් වගේ දවස්වල නිතිවලින් මිනිසුන් හිර කලා කියලා හදවත්වලින් හරය වටහාගන්න තුරු ධර්මයට-බුදුන්ට හෝ මිනිසුන්ට ලැබෙන සෙතක් නෑ.
තව දෙයක්,ලෝකෙ ඕනම දෙයක-තැනක වැඩියෙන්ම කැපීපේන්නේ වැරදි කරන-පාපකාරීම පොඩි කොටස තමයි.ලක්‍ෂගණනක් නිහඬවම උතුම් දහම් මාවතේ යනවා.
 
තව දෙයක්.අපි මම පවා මාතෘකාවක් තොරගන්නේ මිනිසුන් ඇවිස්සිලා බලන්න පොළඹවන විදිහේ වැකියක් තමා.:P
ඒත් කාලකන්නි වෙසක් කියන හෙඩ්ලයින් එක නං අන්තිම වැරදියි.කාලකන්නින්ගේ වෙසක් කියලාවත් වෙනස් වුනානං හොඳයි.:yes:
(දැන් වෙනස්කරන්න පුලුවන් ඇඩ්මින්ට විතරයි මම හිතන්නේ)
 
Ayyandi

Member
Apr 14, 2009
282
124
0
තම්බපණ්ණියේ
ලක් දෙරණ බුදු සසුන බැබළේවා

යමෙක් ධර්මය හරිහැටි දැනගත්තානම්, ඔහු වෙසක් පුන් පෝ දා
ගත කළ යුතු අයුරු මැනවින් වටහා ගන්නවා..

වසර ගණනාවක් දහම් පාසැල් ගියත් ඒ අධ්‍යාපනය
සහතිකයකට පමණක් සීමා වී,
ශ්‍රද්ධාවක් ඇති කරන වැඩපිළිවෙලකින් තොර වී ඇති නිසා
ඉන් ලැබෙන ආධ්‍යාත්මික සංවර්ධනය අල්පයි.
නමුත් ධර්මය හරිහැටි කියාදෙන ශ්‍රද්ධාව ඇතිවෙන දහම් වැඩසටහන්
මෙවර වෙසක් දා තිබුණා.
ලංකාව පුරා ලක්ෂ ගණනක් ඊට එක් වී සිටියා.
මේ ධර්මයේ හැසිරෙන පිරිසක් ගොඩනැගෙන
බලවේගයන්ට අප සහය විය යුතුයි.
ඒ තුළින් තමයි මේ කාලකණ්ණින්ගෙන් රට මුදවගන්න ලැබෙන්නෙ.
මටත් ආරංචි වුනා...
පෝය දා
එක ම ස්ථානයක 50000ක් සිල් ගත්තා කියා.
මේව ලංකාවෙ කවදද අපි ඇහුවෙ.
ඉතින් මේ උද්යෝගයට අප සහය දිය යුතු නොවේ ද...!
(හොද ත්රෙඩ් එකක්)
අයියණ්ඩි

:nerd::nerd::nerd::nerd::nerd::nerd:
 
Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    wesak dawase swarnawahiniye giya drama eke episode eka baluwada?

    eke thibune kella kollata bonna dena scene ekak eeta passe kellai kollai dennama dance floor eke

    wesak dawase ea drama eka dan nathuwa wena deyak daaanna thibuna

    mama muslim eath mama nam asai poya dasawae katha walata
    mama nikam credit daaganna nemei kiwwe
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පිටු5-6ක් කියෙව්වා.:D
    වෙසක්, පෝය සමයේ සමහර විප්‍රකාර දැක්කම ඇත්තෙන්ම දුකක් විතරක් නෙවෙයි තරහකුත් එනවා.ඒත් සියල්ලෝම පරිණත අය නෙවෙයිනේ.මේ වැරදි වෙන්නේ කිසිම අණක් ගුනක් නැතුව හැදුන තරුණ පිරිසගෙන් විතරයි.අපේ පැත්තේ එවකට සිටි නොසන්ඩාලම කොලු රැළ දැන් හැම පෝයටම පංසලේ.මේ වෙසක් එකට සම්පූර්ණ සතියක්ම පංසලේ වැඩ.ඒ වෙනුවට තවමත්(බුද්ධියෙන්-දහමෙන්)නොමේරූ ගැටවු පිරිසක් අලුතෙන් ජෝගි නටනවා.මොනව කරන්නද මේක තමයි ලෝකෙ හැටි.එක දාමරිකයෙක් හිරගෙට යනකොට තව දාමරිකයෙක් සමාජයෙන් බිහිවෙනවා.මේක සනාථන දහමක්.
    අනික වෙසක් වගේ දවස්වල නිතිවලින් මිනිසුන් හිර කලා කියලා හදවත්වලින් හරය වටහාගන්න තුරු ධර්මයට-බුදුන්ට හෝ මිනිසුන්ට ලැබෙන සෙතක් නෑ.
    තව දෙයක්,ලෝකෙ ඕනම දෙයක-තැනක වැඩියෙන්ම කැපීපේන්නේ වැරදි කරන-පාපකාරීම පොඩි කොටස තමයි.ලක්‍ෂගණනක් නිහඬවම උතුම් දහම් මාවතේ යනවා.

    ස්තුත්යි සහෝදරීගේ Reply ඒකට
     
    ස්තුතියි.