chappa karanawa mama nam.mortin eke chook 1k tiyenawa ban ekei iri andapan .eke udin giyapu gaman sata doi

කර්මේට මොකද කරන්නේ මොටින් නැතුව වෙන විසධුමක් නැද්ද බන්![]()
බොන දවසට bite එකට ගනින් පට්ට බන්....![]()
උං උංගේ පාඩුවේ එහෙ මෙහෙ යනවා.
මං මගේ පාඩුවේ මගේ වැඩ කරනවා.
අව්ලක් නෑ බං![]()

වැටහිර මල් ගෙනත් තියපන්.
හරියටම මොකක්ද වෙන්නෙ දන්නෙ නෑ.
එක්කො ඕකුන් ඒව කාල මැරෙනව එහෙම නැත්තන් ඒ සුවඳට උන් එන්නෙ නෑ. කොහොම හරි බඩු වැඩ.

කොහෙන්ද බන් ඔය කියන මල් ගන්න තියෙන්නේ![]()