කාලකන්නි වෙස කැරපොත්තෝ

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කාලකන්නි වෙස කැරපොත්තෝ

    ඇයි යකුනේ ටොයිලට් වල කැරපොත්තෝ ඉන්නේ උන් කාබර වලටත් රිංගනවා එපා වෙනවා මහාම මහා වෙස සත්තු ජාතියක් :growl:

    උබලා මොකද කරන්නේ කැරපොතු වදේට ??
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    chappa karanawa mama nam.mortin eke chook 1k tiyenawa ban ekei iri andapan .eke udin giyapu gaman sata doi
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කර්මේට මොකද කරන්නේ මොටින් නැතුව වෙන විසධුමක් නැද්ද බන් :dull:

    මොටින් තමයි හොදම විස දුම
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බොන දවසට bite එකට ගනින් පට්ට බන්.... :cool:

    කැරපොත්තෝන්ගේ හිමොග්ලොබින් කෙස් එකක් තියෙනවා නේද අනික උන් රජ කරන්නෙම ටෝයිලට් වල
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    cockroach-eating-competition-300x235.jpg

     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :lol:උං උංගේ පාඩුවේ එහෙ මෙහෙ යනවා.
    මං මගේ පාඩුවේ මගේ වැඩ කරනවා.
    අව්ලක් නෑ බං:lol:

    අවුලක් නැ බන් උන් ටෝයිලට් වලටම වෙලා ඉන්නවා නම් :dull:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වැටහිර මල් ගෙනත් තියපන්.
    හරියටම මොකක්ද වෙන්නෙ දන්නෙ නෑ.
    එක්කො ඕකුන් ඒව කාල මැරෙනව එහෙම නැත්තන් ඒ සුවඳට උන් එන්නෙ නෑ. කොහොම හරි බඩු වැඩ.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වැටහිර මල් ගෙනත් තියපන්.
    හරියටම මොකක්ද වෙන්නෙ දන්නෙ නෑ.
    එක්කො ඕකුන් ඒව කාල මැරෙනව එහෙම නැත්තන් ඒ සුවඳට උන් එන්නෙ නෑ. කොහොම හරි බඩු වැඩ.

    කොහෙන්ද බන් ඔය කියන මල් ගන්න තියෙන්නේ :nerd: