කාලකන්නි හැත්ත

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    කාලකන්නි හැත්ත

    ස්ටේෂන්වල ටිකට් දෙන්න ඉන්න කාලකන්නි හැත්ත කවදාවත් ඉතුරු රුපියල් 5 දෙන්නෑනෙ. අපිට හැමදාම හරියටම ගාන අරන් යන්න වෙන්නෑනෙ. මේක තනිකරම මංකොල්ල කෑමක්.
    මහ එකාගෙ ඉඳන් පොඩිඑකා වෙනකන් හොර හැත්තක් හැදිල ඉන්නේ.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඇට්ටරයා;24649055 said:
    ස්ටේෂන්වල ටිකට් දෙන්න ඉන්න කාලකන්නි හැත්ත කවදාවත් ඉතුරු රුපියල් 5 දෙන්නෑනෙ. අපිට හැමදාම හරියටම ගාන අරන් යන්න වෙන්නෑනෙ. මේක තනිකරම මංකොල්ල කෑමක්.
    මහ එකාගෙ ඉඳන් පොඩිඑකා වෙනකන් හොර හැත්තක් හැදිල ඉන්නේ.


    දෙතුන් දෙනෙක් එක්ක එකතු වෙලා මේ සිද්ධිය වීඩියෝ කරලා ප්‍රසිද්ධ කලානම් පාඩමක් ඉගෙන ගනීවි. මුලින් කෙනෙක් ගිහිල්ලා මාරු සල්ලි දීලා ටිකට් එකක් ගත්තාට පසුව තව කෙනෙක් ටිකට් ඉල්ලන කොට මාරු සල්ලි නැහැයි කිව්වොත් පලමුවැනියාට ආපහු ඇවිදින් අහන්න පුළුවන් නේ මම දැන් දීපු මාරු සල්ලි වලට මොකද උනේ කියලා ????
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කොටුවේ නම් ඔය ප්‍රශ්නේ තාම මට ඇවිල්ලා නැහැ. හැබැයි ඉතින් සෙනග වැඩි වෙලාවට කවුන්ටර් වහගෙන බුල නම් කෙලිනවා. සමහර වේලාවට කොච්චියට වඩා දිගයි පෝලිම
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    උබට රුපියල් පහයි. මට 100ක් කෙලවෙලා තියෙනවා කොටුවේ. උන් ඒක හිතාමතාමයි කරන්නේ. අපිත් හදිස්සියේ train එක අල්ලන්න දුවනවනේ. හිතහන් පැයකට ඔහොම 10 දෙනෙක් ගෙන් 100 ඒවා ගත්තොත් ඌ කීයක් මාටියා ගහල ඇත්ද :eek::eek::growl::growl:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,485
    113
    දුම්රිය ප්‍රයිවටයිස් කළානම් බලු හැත්තට රෙවෙයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    බදුල්ල train එකේ ටිකට් බුක් කරනන්න ලේසි නෑ...ඔක්කොම ලා black market අරන් තියෙන්නේ , වැඩි ගාණට විකුණනවා. Online booking නැති නිසා එලියේ සුද්දෝ ගන්නේ 10-15000 දීලා ...