You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මහා ලොකුවට අපේ කම අපේ ජාතිය ගැන කතා කරාට ලෝකෙන්ම ජරාම ජාතියෙ මිනිස්සු ඉන්නේ සිංහල ජාතියෙ කියලා හිතෙනවා බන් මේවා දැක්කාම. පුදුමාකාර කලකිරීමක් ඇතිවෙන්නේ මේ වගේ මිනිස්සු ගැන හිතනකොට. අර නොදරුවාට මොනවා කියලා තේරෙනවද. අපි ජීවත් වෙන්නේ ලෝකෙට පේන්න උදේ හවස බුදුන් වදින හැම දේකටම පිරිත් අහන හිතක් පපුවක් නැති කාලකන්නි මිනිස්සු කොට්ඨාශයක් එක්ක බන් 
sirawatama aththa mchn . mokakda me samaje kiyala welawakata maarama kalakirimak anne. aei ehema ae lamayage ahinsaka balaporoththu walata ida denne nette kon karannamayi balanna? ae lamayawa kon karana heti shet marama appiriyawak aawe ae minissu gena. oka school ekata news eka genawe kauru wunath ekath hari weradi. kenekuge waradak durwala kamak yanawa kiyanne marama wegayen samajaya pura kenekuge honda yanawata wada.