"කාලගුණයට" ජනතාවගෙන් චෝදනා

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
මෙච්චර පුංචි රටේ එයා පෝට් දෙකක් හදන්න කලින්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන අලුතෙන් හදන්න කලින්, වරායවල් හදන්න කලින් කොයි තරම් අවශ්‍යය ද නිවැරදි කාලගුණ වාර්ථාවක් දිය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක්. අන්න ඒකයි කිවුවෙ ආණ්ඩුව සංවර්ධනය කරනවා හැබැයි සංවර්ධන ප්‍රමුඛතා හඳුනගෙන නැහැ.

මේකනේ මචන් සින් එක ඒ ඒ කාලෙට ඒ ඒ දේවල් කරන්න ඕනේ කියල ජනතාවටත් හිතෙන්නේ එවෙලෙට, දැන් දිවරයෝ නිසා කාලගුණ දෙපාර්තමේන්තුව, නාය ගියොත් බු විද්‍යා පතල්, ලයිට් බිල වැඩි කරොත් විදුලිබල මණ්ඩලේ, බස් ස්ට්‍රයික් කරොත් ලංගම... කොච්චි දෙකක් හැප්පුනොත් ල.දු. දේ.... ඉන්ටර්නෙට් ස්ලෝ උනොත් ටෙලිකොම් එකේ අම්ම මුත්තා.
එහෙම බලනකොට මේ රටේ එකම රාජ්‍ය ආයතනයක්වත් හරියට නෑ නේ. කින් කියද නව තාක්ෂනය පාවිච්චි කරන්නේ, මේවා මෙහෙම වෙන්න පවතින රජය වගේම පැවතුනු ඒවත් වග කියන්න ඕනේ, මන් හිතන්නේ නෑ ඉස්සරහට එන ආණ්ඩු උනත් මේවට විසදුම් දෙයි කියල. මොකද මුළු රාජ්‍ය යන්ත්රණයම වෙනස් කරන්නනම් ඔක්කොම ගෙදර යවන්න වෙන නිසා...
බැංකු ටික විතරයි ලාබයක් ලැබුවේ එකටත් ලගදි ඉදන් කෙල උනා නේ
:baffled:

Rep Kapapu ekata:
rep kapala thiyenne kelin kiyanna bari nisane comment karahan man uththara dennam uba thama gon ibba hangila denna mata rep walin wadak natha mokada uba wage computer issaraha rata palanaya karana ekek newi moda haraka
 
Last edited:

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    අනිවාර්යෙන් එහෙම තමයි මේ ක්‍රමේ හදන්න නම් ආර්ථිකය කනපිට පෙරලන්න ඕනෙ. ඒකට තාමත් අපේ රටේ මිනිස්සු සූදානම් නැහැ. රාජ්‍ය ආයතන අති බහුතරයක් කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. කොහොමටත් රාජ්‍ය මැදිහත් වීමක් ඇති තැනත් කාර්යක්ෂම වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. රාජ්‍ය මැදිහත්වීමක් කියන්නෙ සෘජුවම දේශපාලනීකරණය වීමක්. දේශපාලනීකරණය කියන්නෙ ඉතින් වංචාව දූෂණය ඕක ඇතුලට රිංගනවාම තමයි.