කාලගුණේ

Fire123

Active member
  • Jul 7, 2012
    191
    36
    28
    මේ දවස් වල ඉතා වැදගත් දෙයක් තමයි කාලගුණේ. 100% නිවැරදිව ඉතා පහසුවෙන් ඕනෙම කෙනෙකුට තේරුම් ගත හැකි පහසුවෙන් බාවිතා කල හැකි app එකක් ගැන තමයි අද දෙන්න යන්නේ. වැඩි කතා ඕනේ නෑ පහල ලින්ක් එකෙන් ගිහින් බාගන්ඩකෝ

    https://play.google.com/store/apps/details?id=com.technob.weatherforecast

    ඉස්සුවේ බුකියෙන්
     
    • Like
    Reactions: dina84