කාලගුණ අවදානම මුළු රටටම

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    eka thama. kohatada ethakota wahinne :confused::confused:
    ඊයේ කොමිප්යුටරේ ඉස්සරහා ඉඳගත්තු අය මතකෙන් ලියනවද දන්නේත් නෑනේ...:baffled:
    එලියට පහළියට බහින්නේ නැති :rofl:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    eka thama. kohatada ethakota wahinne :confused::confused:


    වැස්ස අඩු වෙලාලු තියෙන්නේ ඒ උනාට ගංවතුර අවධානමක් තියෙනවලු.



    දිවයිනට ඇද හැලෙන වර්ෂාපතනයේ අඩුවීමක් පසුගිය පැය කිහිපය තුළ වාර්තා වී ඇතත් ප්‍රධාන ගංගාවල පහළ ධාරා ප්‍රදේශයන්හී ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් ඇති බව වාර්තා වෙනවා.

    නිල්වලා ගඟ, ගිං ගඟ, කළු ගඟ, කැළණි ගඟ, අත්තනගලු ඔය, මහවැලි ගඟ, හා මා ඔයෙහි ජල මට්ටම මේ අනුව තවදුරටත් ඉහළ යමින් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් ගංවතුර තර්ජනයට ලක්විය හැකි ප්‍රදේශ පිළිබඳවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දීමක් සිදු කර තිබෙනවා.

    මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ දිස්ති‍්‍රක්ක 05ක් තවදුරටත් නායයාම් අවදානමේ පසුවන බවයි. රත්නපුර, කළුතර, කෑගල්ල, නුවරඑළිය හා මහනුවර එම දිස්ති‍්‍රක්ක වනවා.

    රත්නපුර දිස්ති‍්‍රක්කයේ අයගම, කොලොන්න, නිවිතිගල, කලවාන, කිරිඇල්ල, පැල්මඩුල්ල සහ කහවත්ත යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අවදානම් සහිත ප‍්‍රදේශයි.

    කළුතර දිස්ති‍්‍රක්කයේ අගලවත්ත, බුලත්සිංහල, වළල්ලාවිට සහ ඉංගිරිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවද නායයාම් පිළිබඳ අවදානයෙන් පසුවිය යුතු වනවා.

    කෑලග්ග, ගලිගමුව, මාවනැල්ල, යටියන්තොට සහ අරණායක යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කෑගල්ල දිස්ති‍්‍රක්කයේ අවදානම් සහිත ප‍්‍රදේශයි.

    නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ නුවරඑළිය හා කොත්මලේ මෙන්ම පස්බාගේ කෝරළයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවද නායයාම් පිළිබඳ අවදානයෙන් පසුවිය යුතු වනවා.

    (ගංවතුර තර්ජනවලට ලක්විය හැකි ප්‍රදේශ පහතින් දැක්වෙයි)


    01.jpg
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඊයේ කොමිප්යුටරේ ඉස්සරහා ඉඳගත්තු අය මතකෙන් ලියනවද දන්නේත් නෑනේ...:baffled:
    එලියට පහළියට බහින්නේ නැති :rofl:


    :eek::eek: dan oyalata wahinawada?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ මහ කාලකන්නි දෙන්න ආව දවසෙ ඉදන් ගලනව,කදු නාය යනව ,කුණු කදු කඩන් වැටෙනව ,අවි ගබඩා පුපුරනව , මහ බැoකුව හොරා කනව.. අනේ අපොයි මේ කාලකන්නි ඩබල නිසා රටම විනාශයි.. :angry::angry:
     

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    මේ මහ කාලකන්නි දෙන්න ආව දවසෙ ඉදන් ගලනව,කදු නාය යනව ,කුණු කදු කඩන් වැටෙනව ,අවි ගබඩා පුපුරනව , මහ බැoකුව හොරා කනව.. අනේ අපොයි මේ කාලකන්නි ඩබල නිසා රටම විනාශයි.. :angry::angry:

    thopi wage kalakanniyek ane manda ban ubala hithana vidiya