කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කවුද ඉන්&

nooby

Well-known member
  • Mar 25, 2018
    4,258
    2,445
    113
    Srilanka
    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කවුද ඉන්&

    මචන් මගේ පයිනල් ඉයර් ප්රොජෙක්ට් එකේ වැඩකට උෂ්ණත්වය, වලාකුළු තත්ත්වය සුලගේ වේගය වගේ දේවල් ටිකක් හොයාගන්න ඕනේ. පහුගිය අවුරුදු 10ක වත් ඕනේ... කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ ටික ගන්න පුලුවන් වෙයිද?