කාලයක් ඇල්කොහොල් අධික ලෙස පාවිච්චි කළාම

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,201
    198,845
    113
    Colombo, Sri Lanka
    Dementia වගේ ලෙඩක් හැදෙනව
    කිසිම දෙයක් මතක නැතුව යනව. වැඩේ බරපතල නම් ආයෙ ගොඩදාන්නත් බෑලු

    මොලේ ඩැමේජ් වෙලා...

    Wernicke's Korsakoff syndrome
    ඉස්සර අපේ වත්තේ වැඩ කරන්න ආවා දිනපතා වතුර බොනවා වගේ කසියා ගහලා අවුලක් නැතුව ඉන්න පොරක්. තවමත් ඌ හෙනයක් නැතුව ඉන්නවා. මම හිතන්නේ දැන් අවුරුදු 65ක් විතර ඇතියි පොරට :unsure:
     

    AnuradhaRa

    Well-known member
  • ඉස්සර අපේ වත්තේ වැඩ කරන්න ආවා දිනපතා වතුර බොනවා වගේ කසියා ගහලා අවුලක් නැතුව ඉන්න පොරක්. තවමත් ඌ හෙනයක් නැතුව ඉන්නවා. මම හිතන්නේ දැන් අවුරුදු 65ක් විතර ඇතියි පොරට :unsure:

    අපේ තාත්තට දවස් දෙකකට එක සැර දුම්කොළයක් ඕනෙ
    දවසම විටක් කටේ
    වයස 69 යි
    තොග පිටින් දුම්කොල පුවක් හුනු ගේන්නෙ

    මොන හෙනයක්වත් නෑනෙ

    ඇගවල් වල හැටි නේද

    අපේ සීය, ඒ යකා අවුරුදු 80 ගාණක් හිටිය
    දවසට අනිව බොත්ලයක් දෙකක් බොනව
    බොනව නෙමේ නානව
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,828
    113
    ඉස්සර අපේ වත්තේ වැඩ කරන්න ආවා දිනපතා වතුර බොනවා වගේ කසියා ගහලා අවුලක් නැතුව ඉන්න පොරක්. තවමත් ඌ හෙනයක් නැතුව ඉන්නවා. මම හිතන්නේ දැන් අවුරුදු 65ක් විතර ඇතියි පොරට :unsure:
    පරන office එකේ හිටියා බුවාල දෙතුන් දෙනෙක්, දිනපතා බොනවා, සිගරට් ගහනවා, බැරල් වගේ මහතයි. ඒත් කිසි ලෙඩක් නෑ. මන්ද බන් ඇඟවල් වල හැටි වෙන්න ඇති.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    අපේ තාත්තට දවස් දෙකකට එක සැර දුම්කොළයක් ඕනෙ
    දවසම විටක් කටේ
    වයස 69 යි
    තොග පිටින් දුම්කොල පුවක් හුනු ගේන්නෙ

    මොන හෙනයක්වත් නෑනෙ

    ඇගවල් වල හැටි නේද

    අපේ සීය, ඒ යකා අවුරුදු 80 ගාණක් හිටිය
    දවසට අනිව බොත්ලයක් දෙකක් බොනව
    බොනව නෙමේ නානව
    ඒ කාලේ මිනිස්සු ඇත්තටම නීරෝගියි. ඒත් අපි එහෙම නැනේ. බොනවා වැඩී වෙච්ච ගමන් දැන් ඉන්න උන්ට ලෙඩ මතු වෙනවා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    ඒක ඉතිං ඵක ඵක අයගේ අැඟවල් අනුව වෙනස් වෙනවා..බීලා හොඳට කනවනම් අවුරුදු 80ක් වුනත් ජීවිත් වෙනවා.බීලා කන්නේ නැති උන්ට නම් බඩු බනිස්..මම දන්න අය හිටියා ඵහෙම..කනවා කිව්වේ බත් හොඳේ කොත්තු නෙමෙයි..😅
     
    • Like
    • Wow
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඒක ඉතිං ඵක ඵක අයගේ අැඟවල් අනුව වෙනස් වෙනවා..බීලා හොඳට කනවනම් අවුරුදු 80ක් වුනත් ජීවිත් වෙනවා.බීලා කන්නේ නැති උන්ට නම් බඩු බනිස්..මම දන්න අය හිටියා ඵහෙම..කනවා කිව්වේ බත් හොඳේ කොත්තු නෙමෙයි..😅
    දැං උඹ හිතන්නෙ මම හැමදාම කොත්තු කනව කියලද
    මාස දෙකකට තුනකට එක කොත්තුවයි බං මම කන්නෙ
    කොත්තු කාල නාස්ති කරන්න තරං සල්ලියක් අපිට නෑ
     
    Last edited:
    • Sad
    • Dislike
    Reactions: Saharan and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,845
    113
    Colombo, Sri Lanka
    පරන office එකේ හිටියා බුවාල දෙතුන් දෙනෙක්, දිනපතා බොනවා, සිගරට් ගහනවා, බැරල් වගේ මහතයි. ඒත් කිසි ලෙඩක් නෑ. මන්ද බන් ඇඟවල් වල හැටි වෙන්න ඇති.
    අනිවා වෙන්න ඕනේ. උන් අන්තිමට මැරෙන්නෙත් වෙන ලෙඩ වලින් ඇල්කොහොල් වලින් උන්ට හානියක් නැහැ