FB eke thibbata baluwe na. Patta machan thanx +8
නැකැත් රාල;16478810 said:මමත් ඕක කලින් මේකේ දැම්මා.. කීප වතාවක්ම බැලුවත් ආස හිතෙනවා

Ela ela
ela rep 4+
ela tnx 4 sharing mchn![]()

patta ne
patta neda...

එල මචං. නියම පොස්ට් එකක්.
ඇත්තම කිව්වොත් මම 1950-2014 දක්වා සියලු හින්දි සින්දු අහනවා. මේ වීඩියෝ එකේ තියන සින්දු බර ගානක් කට පාඩම්. හැබැයි මේකේ 1980 ඉදන් තියන ඒවා හරියට ඒ දශකයේ නෙවේ. කොහොම උනත් නියමෙට කියනවා.

oke english eka. elakiriyema daala thibuna. patta
maru pahara machan.