කාලයෙන් කාලයට හින්දි සින්දුවේ වෙනස් වීම....

Prabhupada

Member
Mar 29, 2014
118
6
0
Kandy
හින්දි ලස්සනම සිංදු තිබ්බෙ 1950-1995 විතරයි,ඉට පස්සෙ 1995-2002 වගෙත් හොඳයි ඉට පස්සෙ කිසිම ලස්සනක් නැ බහුතරය,ඔක්කොම බටහිරකරනය වෙලා.
 
sam2044

Member
Sep 1, 2007
146
5
0
එල මචං. නියම පොස්ට් එකක්.
ඇත්තම කිව්වොත් මම 1950-2014 දක්වා සියලු හින්දි සින්දු අහනවා. මේ වීඩියෝ එ‍කේ තියන සින්දු බර ගානක් කට පාඩම්. හැබැයි මේකේ 1980 ඉදන් තියන ඒවා හරියට ඒ දශකයේ නෙවේ. කොහොම උනත් නියමෙට කියනවා.
 
Last edited:

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified

    patta neda...

    Thnks :)

    එල මචං. නියම පොස්ට් එකක්.
    ඇත්තම කිව්වොත් මම 1950-2014 දක්වා සියලු හින්දි සින්දු අහනවා. මේ වීඩියෝ එ‍කේ තියන සින්දු බර ගානක් කට පාඩම්. හැබැයි මේකේ 1980 ඉදන් තියන ඒවා හරියට ඒ දශකයේ නෙවේ. කොහොම උනත් නියමෙට කියනවා.

    Me sindu apu kalaya gananam danne na machan, Lassana video ekak nisa share kare, Anyway Thnks machan. :)