කාලෙත් එක්ක මිනිස්සුන්ගේ වෙනස් වීම පුදුම සහගතයි නේ ද?







හොඳ සහ නරක දෙපැත්තටම
හොඳ සහ නරක දෙපැත්තටම
හැමදේම වෙනස් වෙනවාකාලෙත් එක්ක මිනිස්සුන්ගේ වෙනස් වීම පුදුම සහගතයි නේ ද?
හොඳ සහ නරක දෙපැත්තටම
මේ මඩ නෙවෙයි. ඇත්ත. මෙයා දැන් කොච්චර වෙනස් වෙලාද ?දේශපාලන මඩ ගහන්න ඔට්ටු නෑ![]()
ඒක නම් ඇත්ත. යම්තාක් දුරකට හරි වෙනස් වෙන්න වෙනවා පවතින්න නම්.Ehema wenas wimak nattan minisunta jivath wenna ba ....nature ekenma eka ange thiynawa.. minisunta klyth ekak amthaka wenneth oki.. hmadeyakma jivitha klema mathak thiyn inna hdpu system ekak neme meka
මේ මඩ නෙවෙයි. ඇත්ත. මෙයා දැන් කොච්චර වෙනස් වෙලාද ?
ඔව් මහින්ද චින්තනයේ ගුණ වයන වැඩබැරි දූෂණ චෝදනා එල්ලවූ හිටපු ඇමති කෙනෙක්ට low-IQ මෝඩයන්ගේ වීරයෙක් වෙලා එන්න පුළුවන්
![]()
![]()
මහින්ද චින්තනයේ ගුණ වයන වැඩබැරි දූෂණ චෝදනා එල්ලවූ හිටපු ඇමතිගෙ පැත්තෙන් හොඳයිමේක හොඳ පැත්තට වෙනස් වීමක් ලෙස දකින්න පුළුවන් නේ ද![]()
LOW IQ modayo.... hahahaඔව් මහින්ද චින්තනයේ ගුණ වයන වැඩබැරි දූෂණ චෝදනා එල්ලවූ හිටපු ඇමති කෙනෙක්ට low-IQ මෝඩයන්ගේ වීරයෙක් වෙලා එන්න පුළුවන්
![]()
![]()
ඉස්සර මිනීමරු ත්‍රස්තවාදියෙක්ට පස්සේ පරමාදර් ශී සුදු චරිතයක් වෙන්නත් පුළුවන් නේද ? හරිම පුදුමයි![]()
ඔව් මහින්ද චින්තනයේ ගුණ වයන වැඩබැරි දූෂණ චෝදනා එල්ලවූ හිටපු ඇමති කෙනෙක්ට low-IQ මෝඩයන්ගේ වීරයෙක් වෙලා එන්න පුළුවන්
![]()
![]()
හ්ම්ම්ම්ම්ම් එහෙමත් එකක් තියෙනවා තමාකාලෙට වඩා වගකීම, ජීවන තත්ව වෙනස් උනාම මිනිස්සු වෙනස් වෙනව.
අපෝ ඔයවගේ මිනිස්සු තමා අනිත් අයට රස්සා එපා කරවන්නේ. දෙන්නට දෙන්න win win situation එකක් හදා ගෙනමම දන්න එකෙක් office එකේ දි බොසාට විරුද්ධව අනික් එවුන් ඉස්සරහා බනිනවා, හෙමින් එහෙම නෙවෙයි, සද්දෙන්. බොසාගේ කුලේ, වත ගොත පවා පාච්චල් කළා. මිනිහට ලොකු බලයක් (contacts) තිබ්බා, අනික බොසාගේ කුණු වැඩ මිනිහා හොඳටම දැනගෙනත් හිටියා. මෙන්න ටික කාලෙකට පස්සේ බලනකොට බොසායි මිනිහයි මාර deal එකක. කාටවත් බොසාට බනින්න දෙන්නේ නෑ.
බොසා, ඊට හපන්. මිනිහගේ promotion ටික කරවලා දුන්නා. මිනිහා බොසා ගැන head office එකට හොඳම කියවනවා.