කාලය අර්ථදක්වන්නෙ කොහොමද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    තව ටික කාලෙකින් කිව්වේ මොකද්ද ?

    ඔය උබ කියලා තියෙන්නේ කොස්ගෙඩියේ බරේ වෙනස්වීම
    හැම මිනුමකින්ම මනින්නේ වෙනසක් තමයි
    තව ටික කාලෙකින් කීවේ සිද්ධවෙලා නැති දිහාවට/ අනාගතේ දිහාවට ගියාම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,028
    113
    එකමත් එක රටක
    තව ටික කාලෙකින් කීවේ සිද්ධවෙලා නැති දිහාවට/ අනාගතේ දිහාවට ගියාම
    ඉතින් එක දිගට සිදුවෙන සිද්දි අතර පරතරය / වෙනස මැනීම තමයි කාලය කියන්නේ.

    උබ කොස්ගෙඩියෙ බර කියන එක වෙන් කරල අරගත්තට වැඩක් නැ . කාලය සියලු සිද්දි වලට අදාලයි.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කාලය කියන්නෙ වෙනස්වීම මනින ඒකකයක් නන්..මෙහෙම උදාහරණයක් ගමුකො ..කොස් ගෙඩියක් තියෙනව දැන් කිලෝ 1යි තව ටික කාලෙකින් ඒක කිලෝ 2ක් වෙනව, එතකොට වෙනස්වීම කිලෝවයි..එතකොට කාලය කියන්නෙ කිලෝවද..බර මනින ඒකකය කාලය මනින ඒකකේ වෙලාද..
    1kg ඉදන් 2kgට වෙනස තවදුරටත් පැහැදිලි කරන්න කාලය කියන සංකල්පය උවමනා වෙනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    කාලය කියල දෙයක් නෑ. මිනිස්සු හිතින් හදාගත්තු සංකල්පයක්. කාලය හැදිල තියෙන්නෙ පෘථිවිය පරිභ්‍රමණය නිසා හිරුගේ ආලෝක ධාරාව වැටීමේ වෙනස මත. ඒ කියන්නෙ ආලෝකය නැත්තම් කාලයකුත් නෑ. ඒකයි blackhole(කළු චූ හිල) එක ඇතුලෙ කාලයක් නැත්තෙ. 🙌
     
    • Like
    Reactions: Asmodeus

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ට හුඩු :shocked:
    ඕක රිටලින් බීල තාවකාලික වැඩ්ඩෙක් වෙලා ඉන්නෙ
    තව මාස කීපයක් ගියාම බීපු රිටලින් ටික වමාරන්න වෙන්නෙ 😅
    මට රිටලින් ආන්ස කරන්නෙ නෑ පොන්ස්
    20mg ගත්තා මුල් සතියම ඒත් නෑ.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    කාලය කියන්නෙ වෙනස්වීම මනින ඒකකයක් නන්..මෙහෙම උදාහරණයක් ගමුකො ..කොස් ගෙඩියක් තියෙනව දැන් කිලෝ 1යි තව ටික කාලෙකින් ඒක කිලෝ 2ක් වෙනව, එතකොට වෙනස්වීම කිලෝවයි..එතකොට කාලය කියන්නෙ කිලෝවද..බර මනින ඒකකය කාලය මනින ඒකකේ වෙලාද..
    Interesting, you can say so, but that has very large uncontrollable parameters: the count of the leaves, the speed of photosynthesis, the amount of fertilizer, the amount of sunlight, the direction, etc. If you control each of these parameters, you can say the time with the weight difference. very similar to saying distance by time: you need to walk 10 minutes to walk from a to b.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බලපන්කො අන්තිමට පුකෙන් යන්න වෙන්නෙ
    මන් රිටලින් බොන්නෑ
    අනුන්ගෙ ජීවිත කාලකන්නි වෙනකන් බලන් ඉන්න නිසා තමයි උබට හරියන්නෙ නැත්තෙ. හිත කැතයි උබෙ
     
    • Haha
    Reactions: lankalk

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉතින් එක දිගට සිදුවෙන සිද්දි අතර පරතරය / වෙනස මැනීම තමයි කාලය කියන්නේ.

    උබ කොස්ගෙඩියෙ බර කියන එක වෙන් කරල අරගත්තට වැඩක් නැ . කාලය සියලු සිද්දි වලට අදාලයි.
    තව ප්‍රශ්නයක් දැන් කොස් ගෙඩිය කිලෝ 2ක් උනාට පස්සෙ මිනිහෙකුට හිතෙනව ආපහු කොස් ගෙඩිය කිලෝ 1 තිබීම කියන සිද්ධියට/ අවස්ථාවට යන්ඩ ඕන කියල..ඒක කරන්නෙ කොහොමද..
     
    • Wow
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,028
    113
    එකමත් එක රටක
    තව ප්‍රශ්නයක් දැන් කොස් ගෙඩිය කිලෝ 2ක් උනාට පස්සෙ මිනිහෙකුට හිතෙනව ආපහු කොස් ගෙඩිය කිලෝ 1 තිබීම කියන සිද්ධියට/ අවස්ථාවට යන්ඩ ඕන කියල..ඒක කරන්නෙ කොහොමද..
    කොස් ගෙඩියේ විතරක් කිලෝ 1 කරන්නද අහන්නේ ?
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    කාලය කියල දෙයක් නෑ. මිනිස්සු හිතින් හදාගත්තු සංකල්පයක්. කාලය හැදිල තියෙන්නෙ පෘථිවිය පරිභ්‍රමණය නිසා හිරුගේ ආලෝක ධාරාව වැටීමේ වෙනස මත. ඒ කියන්නෙ ආලෝකය නැත්තම් කාලයකුත් නෑ. ඒකයි blackhole(කළු චූ හිල) එක ඇතුලෙ කාලයක් නැත්තෙ. 🙌
    No bro, time exist. the gravity or the motion can change the time Einstein' relativity theory, that's called time dilation. due to the extremely large gravity the time of the blackhole is faster than what we expect so time is relative.
     
    • Love
    Reactions: Candid-B

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කොස් ගෙඩියේ විතරක් කිලෝ 1 කරන්නද අහන්නේ ?
    මිනිහ වෙනස් වෙන්නෑ..කොස් ගෙඩිය විතරක් කිලෝ 1දි තිබ්බ වගෙ වෙන්ඩ ඕන
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    තව ප්‍රශ්නයක් දැන් කොස් ගෙඩිය කිලෝ 2ක් උනාට පස්සෙ මිනිහෙකුට හිතෙනව ආපහු කොස් ගෙඩිය කිලෝ 1 තිබීම කියන සිද්ධියට/ අවස්ථාවට යන්ඩ ඕන කියල..ඒක කරන්නෙ කොහොමද..
    The time can be felt by beings from other dimensions, just like we can walk from a to b. So, if you are a being of another dimension, you can change the Jack fruit from 2kg to 1 kg.
     
    • Love
    Reactions: Candid-B

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    The time can be felt by beings from other dimensions, just like we can walk from a to b. So, if you are a being of another dimension, you can change the Jack fruit from 2kg to 1 kg.
    අනිත් මානවල ජීවත්වෙන්නෙක් කියන්නෙ?? ත්‍රිමාන ඇර අනිත් මාන මොනවද..
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    අනිත් මානවල ජීවත්වෙන්නෙක් කියන්නෙ?? ත්‍රිමාන ඇර අනිත් මාන මොනවද..
    We can't capture other dimensions with our sensory glands. I don't know how to do that. Probably the science will be able to do that in the future.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,028
    113
    එකමත් එක රටක
    මිනිහ වෙනස් වෙන්නෑ..කොස් ගෙඩිය විතරක් කිලෝ 1දි තිබ්බ වගෙ වෙන්ඩ ඕන
    ඉතින් ඒක කාලයේ වෙනසක් නෙවෙයි.
    කෑල්ලක් කපල දැම්මනම් හරි. නැත්නම් රත් කරානම් අඩුවෙයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    තව ප්‍රශ්නයක් දැන් කොස් ගෙඩිය කිලෝ 2ක් උනාට පස්සෙ මිනිහෙකුට හිතෙනව ආපහු කොස් ගෙඩිය කිලෝ 1 තිබීම කියන සිද්ධියට/ අවස්ථාවට යන්ඩ ඕන කියල..ඒක කරන්නෙ කොහොමද..
    කොස් ගෙඩියෙන් කිලෝ එකක් කපල අයින් කරාම හරි.
     
    • Haha
    Reactions: Asmodeus

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉතින් ඒක කාලයේ වෙනසක් නෙවෙයි.
    කෑල්ලක් කපල දැම්මනම් හරි. නැත්නම් රත් කරානම් අඩුවෙයි.
    කොස් ගෙඩියෙන් කිලෝ එකක් කපල අයින් කරාම හරි.
    ඒත් තිබ්බ විදිහටම රවුමට එන්නෑනෙ, කපපු තැන අඩුව තියෙනවනෙ