කාලය අර්ථදක්වන්නෙ කොහොමද

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,325
    2,179
    113
    in science or any other way


    සයන්ස් වලින් නම් ගන්න වෙන්නෙ..ලෝකයේ ඉවෙන්ට් දෙකක සම්බන්ද කිරීමක්නෙ...

    දර්මයෙන් නම්, ලෝකයම මායවක් කියල පෙන්නන තැනක ලෝකයක ඉවෙන්ට් එකක් කියල ගන්න දෙයකුත් නැනෙ..ඉතින් කාලය කියල ගන්න පරමාර්ත දර්මයකුත් නැ.